තවත් ෆුක දෙමු ෆලස්තිනේට

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඊජිප්තුවේ පාරෝගේ කාලේ ඉදන් මෝසේ, ජේසුස් දැන් ඉස්‍රායල් වල ඉතුරු නටඹුන් බලන ඔන පොඩි එකෙක්ට තෙරෙනවා මේක තනිකරම මුන්ට අයිති බිමක් කියන එක. වැඩිය ඔන නෑ ඉතින් ඔය මුස්ලිම් මුස්ලිම් කියන ඇෆ්ගනිස්තානේ කියන්නේ තනිකරම බෞද්ද රටක්නේ ඉතින්. ඔන්න ඔය සේම් ස්ටෝරිය තමයි ඉස්‍රායල් වලත් කතාව පස්සේ කාලේ මුස්ලිම් ව්යාප්තිය
    දැන් අපි ගිහින් ඒක අපේ කියලා තලෙයිබාන්ලගෙන් කෑලි හැලෙන්න කන්න ඕනෙද?
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඔව්ව ඔක්කොම බෞද්ධ රටවල් බං පස්සේ මුස්ලිම් යුදෙව් වෙලා තියෙන්නේ.

    අපේ ගෙවල් පැත්තේ ත්‍රීවීල් අංකල් කෙනෙක් මට ඕවා කියලා දුන්නා. මාර දැනුමක් තියෙන්නේ මිනිහට සිංහල බෞද්ධ ඉතිහාසේ ගැන.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්ව ඔක්කොම බෞද්ධ රටවල් බං පස්සේ මුස්ලිම් යුදෙව් වෙලා තියෙන්නේ.

    අපේ ගෙවල් පැත්තේ ත්‍රීවීල් අංකල් කෙනෙක් මට ඕවා කියලා දුන්නා. මාර දැනුමක් තියෙන්නේ මිනිහට සිංහල බෞද්ධ ඉතිහාසේ ගැන.
    අන්කල්ගෙ නම් ඩෑන් ප්‍රසාද් ද
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අන්කල්ගෙ නම් ඩෑන් ප්‍රසාද් ද
    අනේ මන්ද. කවුරුවත් මිනිහගේ නම දන්නෑ මොකද අත්පුඩි ගහපු ගමන් එන හින්දා.
     
    • Haha
    Reactions: malakadss

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කොහෙවත් සදහනක් නැහැ ඉස්ලාම් වරු ඉස්සර පලස්තීනයේ හිටියා කියලා බන්


    හැබැයි ලෝකේ පරණම ආගම කියලා පිළිගන්නේ ඉස්ලාම් ආගම නේද
    ඉස්සර කොහේ ඉන්නද බං. එහෙම ආගමක් ඒ වෙනකොට තිබ්බෙත් නෑනේ.
    ඕකේ හිටියෙ විවිධ දෙවියන් අදහපු ජන කණ්ඩායම්. පිලිස්ථිවරු කියන්නෙත් එහෙම kattiyak.
    නබි නායකතුමා ගෙන් (peace be upon him) පස්සේ වේගයෙන් සෞදි අරාබි කලාපයන් පටන් ගෙන වේගයෙන් ඒ කලාපය මුස්ලිම් කාරණය උනා. කුරුස යුද්ධ කාලෙ තමයි ඔය දැන් ගාසා කියන කලාපෙත් මුස්ලිම් කාරණය උනේ.

    නැහැ. ලෝකේ පරණම ආගම ඉස්ලාම් නෙවෙයි එක අලුත් ආගමක්.
    Definitely !!! Muslim un ratawal walata aithiwasikam kiyanawa habai kisima History ekak naha unta. oka thami India/ Pakistan walata une. India kiyannema thanikara Hinduism country ekak habi passe kale hambayo maragatta kallak illala.

    5dde68f67efcb.png
    ඔව් ඉන්දියාව හින්දු උනාට මචං මන් දන්න තරමින් පාකිස්තානය ඇෆ්ගනිස්තානය කියන කලාපය ඉස්සර බෞද්ධ රටවල්. ගාන්ධාර දේශය කියන්නේ මන් හිතන්නේ එහෙට. සුණාපරන්තය කියන්නෙත් ඔය ගල්ෆ් කලාපයට වෙන්න ඕනි මන් හිතන්නේ. දළදා මාලිගාවේ meuseum එකේ දැනටත් ගාන්ධාර දේශයෙන් හම්බ උණු බුදු පිළිම වහන්සේලා ඉන්නවා. මාරම ලස්සනයි ඒවා. ග්‍රීක් සම්භවයක් තියෙන්නේ. ආපු වෙලාවක බලන්න ඇවිත්.
    kari thambi palestine kiyala banner gahuwata greater israel tamai oya mulu area ekama centuries gaanakata kalin. kari hambayo bowela lokema alluwa.
    අහිංසක දරුවෝ මුන් කරන වැඩ නිසා විඳවනවා බං.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මෙන්න මේක බලපල්ලකෝ....


    මේ වගේම එකක් දැක්කා අර පහු උන දවසක හොස්පිටල් එකක් ලගට වැදුන රොක්ට් ශෙල් එක ගැන... ඒකත් කරලා තිබ්බේ අල්ජසීරා එකෙන්... ඒ කියන්නේ අල්ජසීරා එකේ ඉන්න උන් දන්නෙ නෑ උන්ව බිලි දෙනවා කියල නේද..

    පලස්තීන ඊශ්‍රායලය උන්ට නැති පුකේ අමාරුවක් ලංකාවේ උන්ට තියෙන්නෙ
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    උබට හීබෲ කියවා ගන්න පුළුවන් වගේ🤩
    නෑ බං... ඔය පලස්තීන් කාරයෙක් ඕක තියෙන ඩොකියුමන්ට් එකක් දාල තිබ්බා උන් ඒ කාලේ ඉදලා හිටියා කියන්න, ඒකට අරාබී කාරයෙක් දාල තිබ්බා ඔය වරහන් ඇතුලේ තියෙනේ ඊස්‍රායලයේ පලස්තීනය කියලලු...
     
    • Love
    Reactions: 2osama