සල්ලි තියෙන උන් ඒ ටික බෙදෙන්න ඕන පිලිවෙල හරිගස්සලා, මළත් බිස්නස් ටික දුවන්න සෙට්කරලා හොඳට කාල බීලා ඉන්න එක තමයි හොඳ.අඩෝ එහෙම කියන්න එපා. අපිත් හොදට සල්ලි තියෙන බොනකන එවුන්.![]()
![]()
සල්ලි තියෙන උන් ඒ ටික බෙදෙන්න ඕන පිලිවෙල හරිගස්සලා, මළත් බිස්නස් ටික දුවන්න සෙට්කරලා හොඳට කාල බීලා ඉන්න එක තමයි හොඳ.අඩෝ එහෙම කියන්න එපා. අපිත් හොදට සල්ලි තියෙන බොනකන එවුන්.![]()
![]()
තව පාරක් LockDown කරොත් නම් මිනිස්සුන්ට තියෙන JOBS ටිකත් කෙලේවෙලා කන්න නැතුව මැරෙන්නේ .atta, munissu masks ekak wath danne nethuwa corona avama lockdown lockdown ganawa. hugak lockdown gana un ekko online weda karana un nettam gewal walata wela kale kana un.
මෙහෙම ගිහින් එක පාරම මහ රෑ 11ට විතර හෙණ ගහනවා වගේ කියයි ද දන්නෙ නෑ "හෙට සිට ඇඳිරි නීතිය" කියලා. මිනිස්සු ඔක්කොම අනාතයි එතකොට. කන්න බොන්න දෙයක් වත් ගන්න බැරි වෙනවා.
තව පාරක් LockDown කරොත් නම් මිනිස්සුන්ට තියෙන JOBS ටිකත් කෙලේවෙලා කන්න නැතුව මැරෙන්නේ .
මැරෙන එවුන්ට මැරෙන්න දීලා රට ඇරලා තියන්න තමා තියෙන්නේ.
පාරේ හොදට බලන්න වයසක මිනිස්සු කීදෙනෙක් මාස්ක් එකක් වත් නැතුව පාරේ ඇවිදිනවද කියලා .මුන් මෙදා කාපෙට හදන්න බැහැ . මැරෙන්නම අරින්න ඕනේ![]()
ape un balan inne okkoma anduwa karanakan. mask ekath anduwen genath dai kiyala hithanawa athi. tikak control karama mask ekak dala sanatizer ekak use karala parissam wenne na. corona karayek hambuna gaman lockdown karala 5000k dipan kiyagena inne. parissam wela job ekak karana ekekta hari karanda dila. mask ekakwath noda inna unta marenda arinda tiyenneකොහොම උනත් කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව මෙතෙක් කල් හරියට වැඩ කරලා තියෙනවනේ..
බලන් ඉමු මොකෝ වෙන්නේ කියල..හුගක් අය බලන් හිටියේ ආණ්ඩුව කෙලව ගනියි කියලනේ ..එහෙම උනේ නැහනේ
ආණ්ඩුවට බැනල වැඩක් නැහනේ මචන්..මේ ප්‍රශ්නෙදි දෙන්න පුළුවන් උපරිමය කරානේ ..bus එකකට නැග්ගත් mask දාන සෙට් එකක් ඉන්නවා..හොද පුරුදු තියන උන් ඉන්නවා..හැමෝම ඒ වගේ උනානම් ඉවරයි..මාස්ක් එකත් දාන්න ඕන ගෝටබය වගේ කතාවape un balan inne okkoma anduwa karanakan. mask ekath anduwen genath dai kiyala hithanawa athi. tikak control karama mask ekak dala sanatizer ekak use karala parissam wenne na. corona karayek hambuna gaman lockdown karala 5000k dipan kiyagena inne. parissam wela job ekak karana ekekta hari karanda dila. mask ekakwath noda inna unta marenda arinda tiyenne
දාම Lock Down කරගෙන පුක දෙන්න බැහැ. Mask දන්නේ නැත්නම් ඒ මැරෙන්න කැමති එවුන් උන් මැරෙන්න අරින එක තමා කරන්න තියෙන්නේ .
කොහොමත් ලංකාවේ මෝඩයො හදන්න බැහැ . කොරෝනා කොහොමත් බෝ කරගන්නවා එක නවත්වන්න බැහැ.