තවත් 246 කට කොරෝනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ එහෙම කියන්න එපා. අපිත් හොදට සල්ලි තියෙන බොනකන එවුන්. :cool: :lol:
    සල්ලි තියෙන උන් ඒ ටික බෙදෙන්න ඕන පිලිවෙල හරිගස්සලා, මළත් බිස්නස් ටික දුවන්න සෙට්කරලා හොඳට කාල බීලා ඉන්න එක තමයි හොඳ. 😶
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    atta, munissu masks ekak wath danne nethuwa corona avama lockdown lockdown ganawa. hugak lockdown gana un ekko online weda karana un nettam gewal walata wela kale kana un.
    තව පාරක් LockDown කරොත් නම් මිනිස්සුන්ට තියෙන JOBS ටිකත් කෙලේවෙලා කන්න නැතුව මැරෙන්නේ .
    මැරෙන එවුන්ට මැරෙන්න දීලා රට ඇරලා තියන්න තමා තියෙන්නේ.
    පාරේ හොදට බලන්න වයසක මිනිස්සු කීදෙනෙක් මාස්ක් එකක් වත් නැතුව පාරේ ඇවිදිනවද කියලා .මුන් මෙදා කාපෙට හදන්න බැහැ . මැරෙන්නම අරින්න ඕනේ 😬😬😬
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මෙහෙම ගිහින් එක පාරම මහ රෑ 11ට විතර හෙණ ගහනවා වගේ කියයි ද දන්නෙ නෑ "හෙට සිට ඇඳිරි නීතිය" කියලා. මිනිස්සු ඔක්කොම අනාතයි එතකොට. කන්න බොන්න දෙයක් වත් ගන්න බැරි වෙනවා.

    දැනටමත් කඩවල පොඩ්ඩක් කට්ටිය වැඩි
    කියන්න බෑනෙ බන් එක පාරටම දැම්මොත්​
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහොම උනත් කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව මෙතෙක් කල් හරියට වැඩ කරලා තියෙනවනේ..
    බලන් ඉමු මොකෝ වෙන්නේ කියල..හුගක් අය බලන් හිටියේ ආණ්ඩුව කෙලව ගනියි කියලනේ ..එහෙම උනේ නැහනේ
     
    • Like
    Reactions: jayalathjayath

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    120601891_10159424778171874_1972511446282760441_n.jpg
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    තව පාරක් LockDown කරොත් නම් මිනිස්සුන්ට තියෙන JOBS ටිකත් කෙලේවෙලා කන්න නැතුව මැරෙන්නේ .
    මැරෙන එවුන්ට මැරෙන්න දීලා රට ඇරලා තියන්න තමා තියෙන්නේ.
    පාරේ හොදට බලන්න වයසක මිනිස්සු කීදෙනෙක් මාස්ක් එකක් වත් නැතුව පාරේ ඇවිදිනවද කියලා .මුන් මෙදා කාපෙට හදන්න බැහැ . මැරෙන්නම අරින්න ඕනේ 😬😬😬

    සිරා කතාව
    120601891_10159424778171874_1972511446282760441_n-jpg.95661
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Lankawa denatath loku naya baraka inne. Moodis rating downgrade karala aluthin naya gannath amarui. Rata 'Lock Down' kaloth exports okkoma iwarai.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ....mask damma kiyala corona hadenne na kiyala hithana harak tikak inne...... oya mask kiyanne eka source ekak witharai........
    China wala mask 2 ka 2 ka dalath mala un hitiya
     
    • Like
    Reactions: windows_ubuntu

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    කොහොම උනත් කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව මෙතෙක් කල් හරියට වැඩ කරලා තියෙනවනේ..
    බලන් ඉමු මොකෝ වෙන්නේ කියල..හුගක් අය බලන් හිටියේ ආණ්ඩුව කෙලව ගනියි කියලනේ ..එහෙම උනේ නැහනේ
    ape un balan inne okkoma anduwa karanakan. mask ekath anduwen genath dai kiyala hithanawa athi. tikak control karama mask ekak dala sanatizer ekak use karala parissam wenne na. corona karayek hambuna gaman lockdown karala 5000k dipan kiyagena inne. parissam wela job ekak karana ekekta hari karanda dila. mask ekakwath noda inna unta marenda arinda tiyenne
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ape un balan inne okkoma anduwa karanakan. mask ekath anduwen genath dai kiyala hithanawa athi. tikak control karama mask ekak dala sanatizer ekak use karala parissam wenne na. corona karayek hambuna gaman lockdown karala 5000k dipan kiyagena inne. parissam wela job ekak karana ekekta hari karanda dila. mask ekakwath noda inna unta marenda arinda tiyenne
    ආණ්ඩුවට බැනල වැඩක් නැහනේ මචන්..මේ ප්‍රශ්නෙදි දෙන්න පුළුවන් උපරිමය කරානේ ..bus එකකට නැග්ගත් mask දාන සෙට් එකක් ඉන්නවා..හොද පුරුදු තියන උන් ඉන්නවා..හැමෝම ඒ වගේ උනානම් ඉවරයි..මාස්ක් එකත් දාන්න ඕන ගෝටබය වගේ කතාව
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දාම Lock Down කරගෙන පුක දෙන්න බැහැ. Mask දන්නේ නැත්නම් ඒ මැරෙන්න කැමති එවුන් උන් මැරෙන්න අරින එක තමා කරන්න තියෙන්නේ .
    කොහොමත් ලංකාවේ මෝඩයො හදන්න බැහැ . කොරෝනා කොහොමත් බෝ කරගන්නවා එක නවත්වන්න බැහැ.

    හරකෝ මාස්ක් දැම්මම අවදානම 100% නැතුව යනවද ?