තවත් Network ප්‍රශ්නයක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඇයි මෙහෙම SMB Data Usage eka මෙච්චර වැඩි වෙන්නෙ... මේක අර SLT 104GB case Link එකට සම්බන්ඩ Office එකේ තියන PC එක.

    Capture.PNG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    වෙන ප්‍රෝගෑම් එකකින් ප්‍රොටොකෝල් එක යූස් කරනව අති.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    mokak hari application ekak SMB protocol eka use karala data transfer karala wage
    Mokadda use karanna puluwan application?

    Ehema karanawana kohomada eka mea PC eken hoya ganne

    වෙන ප්‍රෝගෑම් එකකින් ප්‍රොටොකෝල් එක යූස් කරනව අති.
    eka mama hoya ganne kohomada? me PC eka use karala
    ------ Post added on Jul 6, 2023 at 10:50 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    Mokadda use karanna puluwan application?

    Ehema karanawana kohomada eka mea PC eken hoya ganne

    eka mama hoya ganne kohomada? me PC eka use karala
    ------ Post added on Jul 6, 2023 at 10:50 AM
    වයර්ශාර්ක් වගේ එකක් දාල බලන්න මචන්. මාත් ලොකුවටම ඔය ගැන දන්නෙ නෑ.

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    ඔය pc එක තාම offline කරේ නැද්ද යකෝ.

    තව ටික දවසක් ඔහොම ඕක online තිබ්බොත් හිරෙත් ගිහින් තමයි නවතින්න වෙන්නේ.
     
    • Haha
    Reactions: hecker_thama