SLT Fiber 104.5GB --- Hmm

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    මචන්ලා පොඩි SLT Fiber කේස් එකක්

    අපේ බ්‍රාන්ච් එකේ ඊයේ 104.5GB පාවිච්චි වෙලා තියනවා. සාමනයෙන් දවසට Use වෙන්නෙ 5-7GB තමා.

    පහල තියන Image දෙක බලල කියපල්ලකො ඇයි මෙහෙම ඩේටා යුස් වෙලා තියෙන්නෙ කියලා.

    වැඩිපුර ගිහින් තියෙන්නේ NTP category එකට.

    මොකක්ද NTP යන්නෙ. මොනවා කලොත්ද ඒ කැටගරි එකෙන් Use වෙන්නෙ.

    Branch have only 3 members.

    Pls Help
    01.PNG

    මේ තියෙන්නෙ Daily Download & Upload Usage for 14/06/2023 එක

    2.PNG

    මෙ තියෙන්න Upload usage catogarize එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,151
    113
    මචන්ලා පොඩි SLT Fiber කේස් එකක්

    අපේ බ්‍රාන්ච් එකේ ඊයේ 104.5GB පාවිච්චි වෙලා තියනවා. සාමනයෙන් දවසට Use වෙන්නෙ 5-7GB තමා.

    පහල තියන Image දෙක බලල කියපල්ලකො ඇයි මෙහෙම ඩේටා යුස් වෙලා තියෙන්නෙ කියලා.

    වැඩිපුර ගිහින් තියෙන්නේ NTP category එකට.

    මොකක්ද NTP යන්නෙ. මොනවා කලොත්ද ඒ කැටගරි එකෙන් Use වෙන්නෙ.

    Branch have only 3 members.

    Pls Help
    View attachment 207717

    මේ තියෙන්නෙ Daily Download & Upload Usage for 14/06/2023 එක

    View attachment 207718

    මෙ තියෙන්න Upload usage catogarize එක
    NTP udp, kariyek tunnel karanawada danne ne.

    Hondama eka tama firewall ekakata invest karapan (forti wage ewa). karala block karala daapan anith okkoma tika
     
    • Like
    Reactions: kevin_levin

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    oya hondai 1gbps wage ekak nam oyta godak wadi
    Branch eke Laptop 3k & 1PC thiyanawa. kohomada hoyaa ganne mona device ekenda data burn welaa thiyenne kiyala

    Loku office ekak nam
    Ntopng wage traffic monitor ekak dagnin machan
    eka kokatath safe :yes:
    only 3 staff. 3 laptop & 1PC
    ------ Post added on Jun 15, 2023 at 1:37 PM