හෙටම TV එකක් ගන්න යන්නෙ 43 inch SMART එකක්
මේ 3 න් හොඳම එක කියන්නකො
SONY KDL 43W660G
SAMSUNG 43N5300AR
PANASONIC 43G550N-S
SONY වල OS එක Linux කියල තියෙන්නෙ ....ඒකට Play Store App දාන්න Update කරන්න බැරිද?
2019 2020 Models මොනවද මේවගෙන්?
Indian Models මොනවද ?
ගූගලේ ගහල හොයාගන්න අමාරුයි බං