මචන්ලා 43 inch 4K SMART TV එකක් ගන්න හොඳ තැනක් shop එකක් දන්නවද ? Warranty එක එහෙම හොඳට sure කරන්න පුලුවන් ..
Abans, Singer එහෙම නැතුව ..ඒවායේ ටිකක් ගනන් වැඩිනේ
Brand eka Samsung, LG, Sony වගේ හොඳම එකක් වෙන්න ඕනේ නැහැ.... Hisense, TCL, JVC වගේ උනාට කමක් නැහැ
උබලා පාවිච්ච් කරන, දන්න හොඳ TV models, ඒවගේ prices තියනවනම් කියන්න
Thanks මචන්ලා!!