මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    8,836
    1,300
    113
    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.
    අද බලන්න ගියා 2019 qled tv එකක්, යකෝ led tv එකකට වඩා අවුල්නේ :baffled: 2020 ඒවා නං හොඳයි.
    මගුලක් වෙනවා ඔන්ලයින් ඕඩකලානං:baffled:

    තව LG නැනෝසෙල් එකක් බැලුවා. ඒක බැලුවත් ඊට වඩා හොඳ සෝනි led tv තියෙනවා. :baffled:

    ලඟදි ටීවී ගත්ත උන් මොකෝ කියන්නේ? 65" හොඳ TV එකක් මොනවාද තියෙන්නේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    3,476
    853
    113
    PANNIPITIYA
    TV ගන්නවනම් SONY විතරක් ගන්න.made in Malaysia.panasonic (Malaysia) ඵකත් අවුලක් නැහැ.ඒත් ලංකාවෙ ඉන්දියන් ඒව තියෙන්නෙ.LG SAMSUNG ලෙඩ ගොඩවල්.අනික ඉන්දියාවෙ හදන ඒව ලංකාවෙ තියෙන්නෙ..කොරියාවෙ හැදුව උනත් වැඩි කල් නම් USE කරන්න වෙන ඵකක් නැහැ ඔය බ්‍රෑන්ඩ් දෙක..මගෙ යාළුවෙක් කොරියාවෙන්ම අරන් අාපු TV ඵක මාස 8න් කැඩුනා.ලංකාවෙ හදනවනම් හැටදාහක් යනවා..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    8,836
    1,300
    113
    ෂොප් එකේ පොර කිව්වෙත් සෝනි බලපන් කියල. මම මේ පනදාගෙන සැම්සුන් , එල්ජී පස්සේ පන්නනවා. හොඳ වෙලාවට ෂොප් එකටම ගිහින් බැලුවේ oled ඇරෙන්න ගොඩක් 2019 qled, nanocell පොට්ට පාටයි :baffled:

    65" oled වලට බොරුවට යටකරන්න සල්ලි නෑ. තව බලන්න ඕන. අවුල කියන්නේ මේ ටිකේ ශෝප්ස් වලත් ටීවී ඉවරවෙලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    13,449
    3,956
    113
    මාලඹේ
    Sony Best eth ganan wedine.
    Sony ගනන් උනාට අවුරු 10 විතර ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබුණේ Sony TV එකක් අවුලක් නැතුව අවුරුදු 8 පවිචචී කාරා. TV එකේ Mother Board එක ගියේ අකුණක් ගහලා අපේ පැත්තේ . නැත්නං තවත් වැඩ. ජනෙලේයක් ළඟ තිබ්බේ වැස්සැට පිනි පිනි පොදත් ගහලා තිබුන TV එකට ඒත් TV එකේ අවුලක් උණේ නැහැ ♥♥♥
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    3,476
    853
    113
    PANNIPITIYA
    Sony Best eth ganan wedine.
    :yes:BRAVIA engine.


    Sony ගනන් උනාට අවුරු 10 විතර ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබුණේ Sony TV එකක් අවුලක් නැතුව අවුරුදු 8 පවිචචී කාරා. TV එකේ Mother Board එක ගියේ අකුණක් ගහලා අපේ පැත්තේ . නැත්නං තවත් වැඩ. ජනෙලේයක් ළඟ තිබ්බේ වැස්සැට පිනි පිනි පොදත් ගහලා තිබුන TV එකට ඒත් TV එකේ අවුලක් උණේ නැහැ ♥♥♥
    ඔව් අපෙත් තියෙන්නෙ SONY 4K ඵකක්.දැන් අවුරුදු 3ක් වෙනව.කිසිම අවුලක් නෑ.ගාණ නම් අනිත්වට වඩා වැඩියි තමා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    13,449
    3,956
    113
    මාලඹේ
    ඔව් අපෙත් තියෙන්නෙ SONY 4K ඵකක්.දැන් අවුරුදු 3ක් වෙනව.කිසිම අවුලක් නෑ.ගාණ නම් අනිත්වට වඩා වැඩියි තමා.
    දැන් ගණන් වැඩියි බං එකයි කේස් එක නැත්නං Sony සුපර් ♥♥♥
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    5,375
    1,113
    113
    චූවගෙ රෑෂ් එකේ
    මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.
    අද බලන්න ගියා 2019 qled tv එකක්, යකෝ led tv එකකට වඩා අවුල්නේ :baffled: 2020 ඒවා නං හොඳයි.
    මගුලක් වෙනවා ඔන්ලයින් ඕඩකලානං:baffled:

    තව LG නැනෝසෙල් එකක් බැලුවා. ඒක බැලුවත් ඊට වඩා හොඳ සෝනි led tv තියෙනවා. :baffled:

    ලඟදි ටීවී ගත්ත උන් මොකෝ කියන්නේ? 65" හොඳ TV එකක් මොනවාද තියෙන්නේ
    වතිලයි, සොහොනයි එක්කද ගියේ ? ඉබල අහිංසක කොල්ලොන්ගෙ සල්ලි වලින් ටීවී ගන්නව නේද ?
    වැඩේ කැතයි මහත්තයෝ / පොන්නයෝ.