තවත්_උල්කාවක්

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ බන් ඔ‍ය මගුල වැටිලා නෑනේ...... මදැ‍යි ඊ‍යේ රෑ මැරෙන්න කි‍යලා හිතන් හිටි‍යා.....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස් ජම්බු ගහෙන් වැටිලා කියලානම් ආරංචි

    අප්පටසිරි, ඒක තමයි ඌ පේන්න නැත්තෙ. උගෙ ගෙදර උන් ඌව රෙද්දක් පොරෝල කාමරේකට දාල වහලද දන්නෑ දවස් 7ක් යනකන්:baffled::rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අප්පටසිරි, ඒක තමයි ඌ පේන්න නැත්තෙ. උගෙ ගෙදර උන් ඌව රෙද්දක් පොරෝල කාමරේකට දාල වහලද දන්නෑ දවස් 7ක් යනකන්:baffled::rofl:
    එහෙම සීන් එකක් තමා..:rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් දවස් 7කින් අපිට දානයක්, නෑ නෑ පාටියක් හම්බ වෙයි නේද?:rofl:
    අනිවාරෙන්...ඔන්න දැන්මම කිව්වා මම මෙහෙ ඉදන් එනවා :rofl::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස් ජම්බු ගහෙන් වැටිලා කියලානම් ආරංචි

    අඩෝ අරවින්දයාගෙ ජම්බු ගහෙන් වැටුනෙ. අනික ජම්බු ගෙඩි 10ක් කඩන්න නැග්ගේ 5යි කැඩුවේ.
    වැටිලා තුවාලත් උනා. හෙන ගහනවා ඕයි කුප්ප කතා කියන්න එපා එහෙම වෙලා ඉන්න වෙලාවේ.
    අනික මේ තොපේ තියෙන්නෙ මහා වනචර හිත්. අපි වගේ අහිංසක කොල්ලන්ගේ චරිතය ඝාතනය කරනවා. කැත වැඩ හලෝ. ඔයාල හැදෙන්න බලන්න දැන්වත්. සිත සන්සුන් කරගෙන. හොඳ දේවල් වලට හිත යොමු කරන්න. මගෙ උපදෙස් පිළිපදින්න. :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ යකෝ, ඒ රෙද්ද වැටුනෙ නෑනෙ. - rep:angry::frown:

    ඒකනේ. මට නං මාර දුකයි. හෙන ගහනවා මේ අපරාදෙට. හෙට හරි ලෝකෙ විනාස උනොත් හොඳයි බං. එපා වෙලා තියෙන්නෙ. හිටිය කියල වැඩකුත් නෑනෙ.:cool::dull::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය මට මඩ ගහන උන්ගෙ ඔලුවට උල්කා කෑලි වැටිලා හිල් හැදියන් 10000ක්. :cool::cool:
    අනික ඊයෙ රෑ මම දැක්ක සීන් එක. නාසා ලයිව් කැම් එකෙනුයි. එළියට ගිහිනුයි බලාගත්ත. :cool: