තවත්_ගුවන්_අනතුරක්
තායිවනයේදී අභ්‍යන්තර ගුවන් සේවාවක් වන TransAsia Airways හි ගුවන් යානයක් අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ගොඩ බැස්විමකදී සිදුවුණු අනතුරකදී 47 මරුට 11 කට තුවාල. එහි සම්පුර්ණ මගින් ගණන 54 වූ අතර කාර්යමණ්ඩලයේ 4 දෙනෙක් සිටි අතර එයින් 47 දෙනෙකුම මරුමුවට පත් වී ඇත. වැඩි විස්තර ඉක්මනින් බලා පොරොත්තු වන්න,

Last edited: