අතේ තිබ්බ ගානට වඩා උඹල කාලලු මේක වෙලා තියෙන්නේ
උඹල කාලද නැත්නම් පුටු වල ඉන්න උන් හොරා කාලද දන්නේ නැ
ඒක නේන්නම් හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

Issara mathaka umbalata menna me wage cheese sticks thibba. Pattama rasai Dan unta pina naha
ගෙදර දී නේඔවා ඉතින් අපිට හදාගන්න පුලුවන් ඒවනේ .
මුන් හොයන්නත් නෑ බන්, වල් බල්ලෙක්ට චන්දෙ දීල මුන් ගියා.ඉතාලියේ ඩයස් මීයා එවන්නෙත් නෑලුද?
View attachment 163977
නාමල්ගේ බබත් කයි ද කුරක්කන් බන් ?mokadata cheese kanne
kurakkan kapan![]()
ඕවනම් හොද වැඩ රටින් ගෙන්නල පිනට ගිලල දියුනු වෙන්ඩ බැ..

Very good.
මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ
චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
මිදි ඕන නන් වවා ගනිල්ලා
දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි
ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ
foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
අපිට කොත්මලෙ චීස් හොදා
කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු
ප්රොසෙස්ස්ඩ් 100g , 250යි
මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්

Pepper dapu eka richlife ballo. Wathura wage ewa melo rahk naha

උබල අපි නොකා හිටියට රාජපක්ෂලා උන්ගේ ළමයි ඕව නොකා නොබී ඉදල ඩොලර් ඉතුරු කරනවා ඇති ද බන් ?අපේ තාත්ත කියන්නේ ඉස්සර ලංකා දොඩම්(කොල දොඩම්. සිදරන් නෙමේ), ලන්කා ඇපල්(පෙයාර්ස්) තිබ්බ කියලා. දෙලුම් උනත් ලන්කවෙ වවනවා. යාපනේ මිදි තියෙනවා.
ආනයනය කරන තරම් ලාබ නැති වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවෙ $ ඉතුරු කරගන්න නම් ඕවා ගෙන්වන්න ඕනෙ නෑනෙ.
ඇස් දෙක පියාගන මොහොතක් සිතා බැලුවද ඔයා?


නිතිය නම් ඔක්කොටොම එක වෙන්න ඕන බන්මන් කියන්නේ පොඩි මිනිස්සුන්ට, ලමයින්ට දෙන කිරිපිටි ටිකට, බේත් වලට $ ඉතුරු කරගන්න නම්, ඔය අනිත් ඔක්කොම දේවල් ආනයනය තහනම් කරන්න ඕනෙ. එක්කො බද්ද වැඩි කරන්න ඕනෙ 500%කින් වගේ.
පොඩි මිනිස්සු කිරිපිටි පෝලිම් වල ඉන්නයි, සල්ලි තියෙන උන් ආනයනය කරපු චීස් කන්නයි දෙකක් කරන්න බෑ. පටි තද කරගන්න කියනවා නම් රටේ ඔක්කොටම පටි තද කරගන්න කියන්න ඕනෙ.
මතක තියාගනින් ලන්කාවෙ උන් මෙච්චර කල් ආනයනය කරපුවා රස කර කර කෑවෙ රට ණය වෙලා බන්කොලොත් වෙමින් තියෙද්දි.
ගොඩේ කළු කැත සිංහලුන්ට ඕවා මොකටද? ඕවා කාලා සුදු වෙන්නද? අල බතල හාරලා තම්බලා කාපල්ලා![]()

මහින්දයා කාපු කෑම තමා බන්අතේ තිබ්බ ගානට වඩා උඹල කාලලු මේක වෙලා තියෙන්නේඋඹල කාලද නැත්නම් පුටු වල ඉන්න උන් හොරා කාලද දන්නේ නැ
හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..තොපේ මහ මයිනා තුන්ලොකේටම වැඩක් නැති කුලුණු, එයාපෝර්ට් වලට ගත්ත ණය වලින් තමා පොන්සියෝ මේ රටට කෙල උනේ..තොගේ ගූ විමලයාම කිව්වනේ ඒවගෙන් ගහගත්ත විදිහ..
සරල සත්‍ය : මහා උන් 3වේලම Hilton එකෙන් imported ඒවා උබලගේ සල්ලි වලට කනවා ඒවා කාල උබල කන එකට බදු ගහනවා. උබල මෙහෙ දේශීය දේශීය ගගා වැලලෙන්න හදනවා.![]()
චීස් ඇඩ් එකක්ද ඒ?Very good.
මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ
චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
මිදි ඕන නන් වවා ගනිල්ලා
දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි
ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ
foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
අපිට කොත්මලෙ චීස් හොදා
කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු
ප්රොසෙස්ස්ඩ් 100g , 250යි
මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
එහෙනං පොන්නයෝ උම්බ්ලගේ මහා උන්ට කියපන් ඕවා විකුණලා දාලා මේ වලෙන් ගොඩ එමු කියලා. වැඩේ ඉවරයිනේ. ඒකත් බෑ හොරා කන එකෙනුත් හොරකන් කරන්නනේ බලන් ඉන්නේ තොපේ මහා උන්. උපන් ගෙයි හොරු බලන්ගියාම. ලොල්හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..
කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
යහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය2009-2014 මහින්ද ගත්ත ඩොලර් බිලියන 23 ට පොළී ගෙවන්න ඇති
උන් හොරාකෑවනං,මුදල් අපහරණය කලානං පොන්සියෝ මෙතන හැමිනෙන්නේ නැතුව ගිහින් නඩුදාල හිරේ දාපන්..තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ..මහබැංකු හොරාකාපු උන්ටික,පාස්කු බෝම්බකරායෝ ටික එල්ලුං ගස්යවලත් ඉවරනේ නේද පොන්සියෝ..හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..
කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
ඒකනෙ @erozan දැක්කෙ නෑ වගේ ඉන්නව මහින්ද 2009-2014 ඩොලර් බිලියන 23 ණය ගත්ත කිව්වාමයහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය
උන් හොරාකෑවනං,මුදල් අපහරණය කලානං පොන්සියෝ මෙතන හැමිනෙන්නේ නැතුව ගිහින් නඩුදාල හිරේ දාපන්..තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ..මහබැංකු හොරාකාපු උන්ටික,පාස්කු බෝම්බකරායෝ ටික එල්ලුං ගස්යවලත් ඉවරනේ නේද පොන්සියෝ..![]()
ඌත් මේ ජොබ් එකක් කරන් ගොඩ යන්න හදන අහිංසක කොල්ලෙක්ඒකනෙ @erozan දැක්කෙ නෑ වගේ ඉන්නව මහින්ද 2009-2014 ඩොලර් බිලියන 23 ණය ගත්ත කිව්වාම![]()
ෆැක්ටරියක් කිව්වෙ පිරටටින් සිමෙන්ති ගෙනල්ල මෙහෙ පැකට් කරන එකටද? සිමෙන්ති ගෙන්නන්න ඩොලර් දෙන්නෙ යාලුවො හින්ද වෙන්නැති නේද @erozanසිමෙන්ති පැක්ටරිය හදන්ඩ පටන් අරන් තියෙන්නෙ සර් ජනාධිපති උනාට පස්සෙ තමයි පොන්නයො, ඇයි තෝ දැක්කෙම නැද්ද නිවුස්වල ගියපුව???
අනික ඒක පුද්ගලික ආයෝජනයක්, උබට ඒක පෙන්නල උබේ ගු පොන්නයො ඩොලර් බිලියන 14+ විනාශ කරපු එක වහන්ඩ බැ, ඒව රාජය ආයෝජන නෙමේ..

දන්නවා බං..ඒත් හිටපු ගමන් මුගේ ජොබ් එකෙන් පිට ගිහින් ඇතුලේ ඉන්න තැරි බයියා එලියට එනවා..ඌත් මේ ජොබ් එකක් කරන් ගොඩ යන්න හදන අහිංසක කොල්ලෙක්
ප්ලීස් ඌට කරදර කරන්න එපා
බයියන්ට ඕවා හරියන් නෑ..උන් ණය ගන්නවා මිසක් ගෙවන්න දන්නේ නෑ..යහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය
ඇයි ලොක්කට ප්‍රයිවට් ජෙට් එකේ තිරුපති යන්න. ඒවාට ඕනේ තරං සල්ලි. අනික කොටියෙක් ස්පොන්සර් කරේ. අපිට නෑනේ ඔය වගේ ස්පොන්සර් කරන්න යාළුවොෆැක්ටරියක් කිව්වෙ පිරටටින් සිමෙන්ති ගෙනල්ල මෙහෙ පැකට් කරන එකටද? සිමෙන්ති ගෙන්නන්න ඩොලර් දෙන්නෙ යාලුවො හින්ද වෙන්නැති නේද @erozan
තෙල් ගේන්ඩ නැති ඩොලර් යාලුවන්ට දෙන්ඩ ඕනෙ තරම් තියනව
හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..
කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
හරකෙක් නෙමෙයි එලදෙනක් ඕනඋබ ඉන්නවනෙ
මේ බන්දුලයා කියන්නේ ඇත්තද පොන්ස්