තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    අතේ තිබ්බ ගානට වඩා උඹල කාලලු මේක වෙලා තියෙන්නේ 😁 උඹල කාලද නැත්නම් පුටු වල ඉන්න උන් හොරා කාලද දන්නේ නැ
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක නේන්නම් හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

    2009-2014 මහින්ද ගත්ත ඩොලර් බිලියන 23 ට පොළී ගෙවන්න ඇති
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    සරල සත්‍ය : මහා උන් 3වේලම Hilton එකෙන් imported ඒවා උබලගේ සල්ලි වලට කනවා ඒවා කාල උබල කන එකට බදු ගහනවා. උබල මෙහෙ දේශීය දේශීය ගගා වැලලෙන්න හදනවා. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Issara mathaka umbalata menna me wage cheese sticks thibba. Pattama rasai Dan unta pina naha

    ඕවා දැන් පේන්නවත් නෑ බන්

    ඔවා ඉතින් අපිට හදාගන්න පුලුවන් ඒවනේ .
    ගෙදර දී නේ
    ඉතාලියේ ඩයස් මීයා එවන්නෙත් නෑලුද?

    View attachment 163977
    මුන් හොයන්නත් නෑ බන්, වල් බල්ලෙක්ට චන්දෙ දීල මුන් ගියා.
    mokadata cheese kanne
    kurakkan kapan :yes:
    නාමල්ගේ බබත් කයි ද කුරක්කන් බන් ?
    ඕවනම් හොද වැඩ රටින් ගෙන්නල පිනට ගිලල දියුනු වෙන්ඩ බැ..
    :lol:
    Very good.

    මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ

    චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
    මිදි ඕන නන් වවා ගනිල්ලා
    දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි

    ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ

    foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
    අපිට කොත්මලෙ චීස් හොදා 😍

    කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
    පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු

    ප්‍රොසෙස්ස්ඩ් 100g , 250යි

    මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
    :lol:
    Pepper dapu eka richlife ballo. Wathura wage ewa melo rahk naha
    :lol:
    අපේ තාත්ත කියන්නේ ඉස්සර ලංකා දොඩම්(කොල දොඩම්. සිදරන් නෙමේ), ලන්කා ඇපල්(පෙයාර්ස්) තිබ්බ කියලා. දෙලුම් උනත් ලන්කවෙ වවනවා. යාපනේ මිදි තියෙනවා.

    ආනයනය කරන තරම් ලාබ නැති වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවෙ $ ඉතුරු කරගන්න නම් ඕවා ගෙන්වන්න ඕනෙ නෑනෙ.
    උබල අපි නොකා හිටියට රාජපක්ෂලා උන්ගේ ළමයි ඕව නොකා නොබී ඉදල ඩොලර් ඉතුරු කරනවා ඇති ද බන් ?
    ඇස් දෙක පියාගන මොහොතක් සිතා බැලුවද ඔයා?
    :confused::confused:
    මන් කියන්නේ පොඩි මිනිස්සුන්ට, ලමයින්ට දෙන කිරිපිටි ටිකට, බේත් වලට $ ඉතුරු කරගන්න නම්, ඔය අනිත් ඔක්කොම දේවල් ආනයනය තහනම් කරන්න ඕනෙ. එක්කො බද්ද වැඩි කරන්න ඕනෙ 500%කින් වගේ.

    පොඩි මිනිස්සු කිරිපිටි පෝලිම් වල ඉන්නයි, සල්ලි තියෙන උන් ආනයනය කරපු චීස් කන්නයි දෙකක් කරන්න බෑ. පටි තද කරගන්න කියනවා නම් රටේ ඔක්කොටම පටි තද කරගන්න කියන්න ඕනෙ.

    මතක තියාගනින් ලන්කාවෙ උන් මෙච්චර කල් ආනයනය කරපුවා රස කර කර කෑවෙ රට ණය වෙලා බන්කොලොත් වෙමින් තියෙද්දි.
    නිතිය නම් ඔක්කොටොම එක වෙන්න ඕන බන්
    ගොඩේ කළු කැත සිංහලුන්ට ඕවා මොකටද? ඕවා කාලා සුදු වෙන්නද? අල බතල හාරලා තම්බලා කාපල්ලා 🤭
    :rolleyes:
    අතේ තිබ්බ ගානට වඩා උඹල කාලලු මේක වෙලා තියෙන්නේ 😁 උඹල කාලද නැත්නම් පුටු වල ඉන්න උන් හොරා කාලද දන්නේ නැ
    මහින්දයා කාපු කෑම තමා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපේ මහ මයිනා තුන්ලොකේටම වැඩක් නැති කුලුණු, එයාපෝර්ට් වලට ගත්ත ණය වලින් තමා පොන්සියෝ මේ රටට කෙල උනේ..තොගේ ගූ විමලයාම කිව්වනේ ඒවගෙන් ගහගත්ත විදිහ..
    හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

    කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සරල සත්‍ය : මහා උන් 3වේලම Hilton එකෙන් imported ඒවා උබලගේ සල්ලි වලට කනවා ඒවා කාල උබල කන එකට බදු ගහනවා. උබල මෙහෙ දේශීය දේශීය ගගා වැලලෙන්න හදනවා. :lol:

    උබ හරි බන්
     
    • Like
    Reactions: vj3660

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,766
    113
    එකමත් එක රටක
    Very good.

    මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ

    චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
    මිදි ඕන නන් වවා ගනිල්ලා
    දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි

    ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ

    foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
    අපිට කොත්මලෙ චීස් හොදා 😍

    කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
    පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු

    ප්‍රොසෙස්ස්ඩ් 100g , 250යි

    මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
    චීස් ඇඩ් එකක්ද ඒ? 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

    කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
    එහෙනං පොන්නයෝ උම්බ්ලගේ මහා උන්ට කියපන් ඕවා විකුණලා දාලා මේ වලෙන් ගොඩ එමු කියලා. වැඩේ ඉවරයිනේ. ඒකත් බෑ හොරා කන එකෙනුත් හොරකන් කරන්නනේ බලන් ඉන්නේ තොපේ මහා උන්. උපන් ගෙයි හොරු බලන්ගියාම. ලොල් 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,766
    113
    එකමත් එක රටක
    2009-2014 මහින්ද ගත්ත ඩොලර් බිලියන 23 ට පොළී ගෙවන්න ඇති
    යහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

    කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+
    උන් හොරාකෑවනං,මුදල් අපහරණය කලානං පොන්සියෝ මෙතන හැමිනෙන්නේ නැතුව ගිහින් නඩුදාල හිරේ දාපන්..තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ..මහබැංකු හොරාකාපු උන්ටික,පාස්කු බෝම්බකරායෝ ටික එල්ලුං ගස්යවලත් ඉවරනේ නේද පොන්සියෝ..:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: SDCR and Srilankan1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    යහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය
    ඒකනෙ @erozan දැක්කෙ නෑ වගේ ඉන්නව මහින්ද 2009-2014 ඩොලර් බිලියන 23 ණය ගත්ත කිව්වාම :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උන් හොරාකෑවනං,මුදල් අපහරණය කලානං පොන්සියෝ මෙතන හැමිනෙන්නේ නැතුව ගිහින් නඩුදාල හිරේ දාපන්..තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ..මහබැංකු හොරාකාපු උන්ටික,පාස්කු බෝම්බකරායෝ ටික එල්ලුං ගස්යවලත් ඉවරනේ නේද පොන්සියෝ..:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඒකනෙ @erozan දැක්කෙ නෑ වගේ ඉන්නව මහින්ද 2009-2014 ඩොලර් බිලියන 23 ණය ගත්ත කිව්වාම :lol:
    ඌත් මේ ජොබ් එකක් කරන් ගොඩ යන්න හදන අහිංසක කොල්ලෙක්
    ප්ලීස් ඌට කරදර කරන්න එපා
     
    • Sad
    Reactions: Hyaenidae

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිමෙන්ති පැක්ටරිය හදන්ඩ පටන් අරන් තියෙන්නෙ සර් ජනාධිපති උනාට පස්සෙ තමයි පොන්නයො, ඇයි තෝ දැක්කෙම නැද්ද නිවුස්වල ගියපුව???

    අනික ඒක පුද්ගලික ආයෝජනයක්, උබට ඒක පෙන්නල උබේ ගු පොන්නයො ඩොලර් බිලියන 14+ විනාශ කරපු එක වහන්ඩ බැ, ඒව රාජය ආයෝජන නෙමේ..
    ෆැක්ටරියක් කිව්වෙ පිරටටින් සිමෙන්ති ගෙනල්ල මෙහෙ පැකට් කරන එකටද? සිමෙන්ති ගෙන්නන්න ඩොලර් දෙන්නෙ යාලුවො හින්ද වෙන්නැති නේද @erozan :rofl:
    තෙල් ගේන්ඩ නැති ඩොලර් යාලුවන්ට දෙන්ඩ ඕනෙ තරම් තියනව
     
    • Haha
    Reactions: SDCR and Srilankan1

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඌත් මේ ජොබ් එකක් කරන් ගොඩ යන්න හදන අහිංසක කොල්ලෙක්
    ප්ලීස් ඌට කරදර කරන්න එපා
    දන්නවා බං..ඒත් හිටපු ගමන් මුගේ ජොබ් එකෙන් පිට ගිහින් ඇතුලේ ඉන්න තැරි බයියා එලියට එනවා.. :ROFLMAO: :ROFLMAO:

    යහපාලුවෝ ණය වලින් 90% ක් දාල තියෙන්නේ කලින් ගත්ත ණය පොලී ගෙවන්න..බන්දුලය ඉස්සරහ හර්ෂය ඕක කිව්ව.. ඌත් ඒක අනුමත් කරා වගේ හිටිය
    බයියන්ට ඕවා හරියන් නෑ..උන් ණය ගන්නවා මිසක් ගෙවන්න දන්නේ නෑ..
    ------ Post added on Mar 18, 2022 at 11:39 AM
     
    • Sad
    Reactions: sakuntha1996

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆැක්ටරියක් කිව්වෙ පිරටටින් සිමෙන්ති ගෙනල්ල මෙහෙ පැකට් කරන එකටද? සිමෙන්ති ගෙන්නන්න ඩොලර් දෙන්නෙ යාලුවො හින්ද වෙන්නැති නේද @erozan :rofl:
    තෙල් ගේන්ඩ නැති ඩොලර් යාලුවන්ට දෙන්ඩ ඕනෙ තරම් තියනව
    ඇයි ලොක්කට ප්‍රයිවට් ජෙට් එකේ තිරුපති යන්න. ඒවාට ඕනේ තරං සල්ලි. අනික කොටියෙක් ස්පොන්සර් කරේ. අපිට නෑනේ ඔය වගේ ස්පොන්සර් කරන්න යාළුවො
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..

    කුලුණයි එයාපෝට් එකයි ඕන නම් හෙට වික්කෑකි පොන්ස් , ඒව ආයෝජන.. ගල තිබ්බ වරාය විකුනපු පොන්නයො කියන බයිල තමයි, කොරපු ලබ්බක් නැ ඩොලර් බිලියන14+

    මේ බන්දුලයා කියන්නේ ඇත්තද පොන්ස්
     
    • Wow
    Reactions: hasithayad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    උබ ඉන්නවනෙ
    හරකෙක් නෙමෙයි එලදෙනක් ඕන

    මේ බන්දුලයා කියන්නේ ඇත්තද පොන්ස්

    අඩෝ මේක බාලාදියන්. කරන්ට් එක නෑ බාගන්න.
    ------ Post added on Mar 18, 2022 at 11:50 AM
     
    • Haha
    Reactions: sakuntha1996