තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    ගොඩක් අය ඇහුවා වට්ස්ඇප් කේස් එක ගැන, ඒක වෙනුවෙන් මේ ලිපිය
    👍
    🙂

    උපුටා ගැනීමකි
    😌

    🛑
    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?
    ⭕
    Whatsapp කියන්නෙ මේ වෙද්දි ලෝකෙ වැඩි වශයෙන්ම Masseging සඳහා භාවිත වන App එක. කෙටියෙන්ම 2020 වසරේ පෙබරවාරි වෙද්දි මාසිකව බිලියන දෙකකටත් වඩා වැඩී ප්‍රමාණයක් Whatsapp භාවිත කරන්න පටන් ගන්නව..
    ⭕
    ඉතින් මේ වෙද්දි හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මොකක්ද මේ Whatsapp කරන්න යන්නෙ
    🙄
    මොකක්ද මේකෙන් වෙන්නෙ
    🤔
    කියන දේවල්
    🤷

    🔵
    අපි හැමෝම දන්න Mark Zuckerberg තමයි මෙතන ප්‍රධානිය. Mark 2012 වසරෙදි ඩොලර් මිලියනයකට Instagram මිළදී ගන්නව.. එතනින් පස්සෙ 2014 දි Mark, ඩොලර් මිලියන 19කට Whatsapp සමාගමත් මිළදී ගන්නව. ඉතින් මේ Company කිහිපයේම හිමිකරුව වෙන්නෙ Mark Zuckerberg.
    ⭕
    Mark Zuckerberg, Whatsapp මිළදී ගනිද්දි ප්‍රකාෂ කරේ Whatsapp භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි වෙනසක් සිදු නොකරන බව. 2016 දි Whatsapp , Facebook සමග Data Share කරන්න පටන් ගන්නව. නමුත් Whatsapp භාවිත කරන අය අකමැති නම් මේ විදියට Data Share වෙන එක නවත්තන්න පහසුකම තිබුනා. නමුත් දැන් මේ පහසුකම ඉවත් කරල තියෙනව. එ කියන්නෙ අපේ Whatsapp Data Facebook එක්ක Share වෙනව.
    🔵
    දින කිහිපයකට කළින් තමයි Whatsapp වල මේ Terms And Conditions අලුත් වෙන්නෙ. එ වගේ ම Whatsapp භාවිත කරන හැමෝටම මේ Terms And Conditions වලට Agree වෙන්නම වෙනව. එහෙම නැති උනොත් මාසයක් වගේ ඇතුළත් ඔයාව Whatsapp වලින් Ban වෙනව. ගොඩක් අයට මේ වෙද්දි Terms And Conditions Massge එක ඇවිත් ඇති. එ මැසේජ් එකෙ දාල තියෙනව එයාලගෙ අලුත් නීති රීති/කොන්දේසි. එ තමයි අපේ Whatsapp Data Facebook සහ ඊට අදාල සමාගම් සමග Share වෙනව කියන එක. පෙබරවාරි මාසෙ 8 වෙනිද ඉඳන් තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඊට කළින් හැමෝටම මේ Notification එක එයි. සරලව Whatsapp Open කරද්දි තමයි මෙ Notification එක පෙන්නන්නෙ.
    ✳️
    Whatsapp අපෙන් උස්සන Data මොනවද
    🙄

    ➡️
    ඔයාගෙ Phone Model එක
    ➡️
    Operating System එක (Os)
    ➡️
    Battery Status
    ➡️
    Signal Strength
    ➡️
    Time Zone
    ➡️
    IP Address
    ➡️
    Whatsapp Usage (අපි වට්සැප් භාවිත කරන ආකාරය, කොච්චර වෙලා පාවිච්චි කරනවද, මොනවද කරන්නෙ, මොන මොන වෙලාවටද ඔන්ලයින් එන්නෙ.. මේ වගේ දේවල්)
    ➡️
    Payment And Transitions (ගෙවීම් කටයුතු)
    ➡️
    Status Updates
    😁

    ➡️
    Group Details
    😐

    ➡️
    Profile Pictures
    ➡️
    About Info
    මෙ වගේ දේවල් එයාල අපෙන් ගන්නව.
    ⭕
    ඉතින් මේ විදියට අපෙන් ගන්න Data වලින් මෙයාල ගොඩක් දේවල් කරනව. උදාහරණයක් විදියට අපේ Data අලෙවි කරන්නත් පුලුවන්. (දැනටත් එහෙම වෙනව) මෙ විදියට Terms And Conditions වලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මුදල් උපයන එක. කෙටියෙන්ම අපි Whatsapp වල Chat කරන්නෙ මොනවද කියල Facebook සමාගමට නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉතින් මේ නිසා අපෙ Chat එකට අනුකූලව විවිධ Adds Fb හරහා ඉදිරිපත් කරන්න මෙයාලට පුලුවන්. Whatsapp විතරක් නෙමෙයි , Massenger වලදි ඔයා යාලුවෙක් එක්ක අලුත් Phone එකක් ගැන, අලුත් Monitor එකක් ගැන, Tv එකක් ගැන ටිකක් Chat කරල Facebook, Instagram ගිහින් බලන්න, එතකොට ඔයාට කළින් Chat එකට අදාලව Adds ගොඩක් පෙන්නයි.
    🔵
    ලෝකයෙ දැනට ධනවත්ම පුද්ගලය වෙන Elon Musk පවා මෙ වෙද්දි කියන්නෙ Whatsapp වලින් අයින් වෙලා Signal Massenger App එක භාවිත කරන්න කියල. එ වගේ ම twitter වල Mark Zuckerberg ව උපහාසයට ලක් කරල තිබුන(Meme). 2018 වෙනකම් Tesla, Space X සමාගම් වලට නිළ Facebook Page තිබුනත් Elon Musk මේ සියල්ලම ඉවත් කරන්න නියෝග කරා. එතනින් පස්සෙ Space X , Tesla වලට Facebook Pages තිබුනෙ නෑ. එ වගේ ම 2020 වසරෙ පෙබරවාරි මාසෙදිත් "සමාජ මාධ්‍ය දැවැන්තයා කොර" යනුවෙන් පවසමින් Musk විසින් Zuckerberg ව උපහාසයට ලක් කර තිබුනා.....
    ⭕
    ඉතින් සරලව මේක තමයි අලුත්ම Whatsapp ක්‍රියාවලිය. ආයිත් එ ගැන කියනව නම් අපේ තොරතුරු Facebook හා ඊට අදාළ සමාගම් එක්ක Share වෙනව කියන එක. මේකෙන් ඔයාලට ලොකු අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.. මොකද සමහරු Page එකට Massge, Comments කරල අහල තිබුන Whatsapp ප්‍රශ්නය ගැන
    🙂

    ඉතින් තවදුරටත් Whatsapp භාවිත කරනවද නැද්ද කියල ඔයා හිතල බලන්න.

    1610337623020.png
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    telegram end to end encryption tienne secret chat wtri neda? telegram eke unge servers wala ape messages save wenawat ne?

    whatsapp eke normal ekat end to end encrypted ne. 🤔
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    telegram end to end encryption tienne secret chat wtri neda? telegram eke unge servers wala ape messages save wenawat ne?

    whatsapp eke normal ekat end to end encrypted ne. 🤔
    Telegram Cloud based ne. eke advantage ekak thiyenawa ape chat history eka nathi wenne na device eka lost unath.

    "Telegram is a cloud service. We store messages, photos, videos and documents from your cloud chats on our servers so that you can access your data from any of your devices anytime without having to rely on third-party backups. All data is stored heavily encrypted and the encryption keys in each case are stored in several other data centers in different jurisdictions. This way local engineers or physical intruders cannot get access to user data."​

     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    මට තියෙන ප්‍රශ්නේ FB, google/gmail, android devices පාවිච්චි කරනකොට මේ data ටිකම share වෙන්නේ නැද්ද ?

    ඇයි මේ whatsapp වලටම ගේම call කරන්නේ ?
     
    • Haha
    Reactions: pdn.ac.lk

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,691
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට තියෙන ප්‍රශ්නේ FB, google/gmail, android devices පාවිච්චි කරනකොට මේ data ටිකම share වෙන්නේ නැද්ද ?

    ඇයි මේ whatsapp වලටම ගේම call කරන්නේ ?

    ලංකාවේ ගොඩක් උන් හෙළුවෙන් කෝල් ගන්න පාවිච්චි කරන්නේ වට්ස් ඇප්.
    ඉතින් ඒ වගේ උන්ට රිදිලා දැන් කෑගහනව.
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ✳️
    Whatsapp අපෙන් උස්සන Data මොනවද
    🙄

    ➡️
    ඔයාගෙ Phone Model එක
    ➡️
    Operating System එක (Os)
    ➡️
    Battery Status
    ➡️
    Signal Strength
    ➡️
    Time Zone
    ➡️
    IP Address
    ➡️
    Whatsapp Usage (අපි වට්සැප් භාවිත කරන ආකාරය, කොච්චර වෙලා පාවිච්චි කරනවද, මොනවද කරන්නෙ, මොන මොන වෙලාවටද ඔන්ලයින් එන්නෙ.. මේ වගේ දේවල්)
    Me tika onema phone ekaka install karana app ekakata visible man hitanne. Android.os wage package ekakin. 🤔
     
    • Like
    Reactions: hodakolla

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ➡️

    Payment And Transitions (ගෙවීම් කටයුතු)

    e kiyanne. whatsapp ,fb eken karana payment da ban ??
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    ලංකාවේ ගොඩක් උන් හෙළුවෙන් කෝල් ගන්න පාවිච්චි කරන්නේ වට්ස් ඇප්.
    ඉතින් ඒ වගේ උන්ට රිදිලා දැන් කෑගහනව.
    siraa kathwa ban.. nikan boru rallak yanne.
    youtube karayonta ehemath maru illam mey wage moda athal