-තවමත් මෘත ශරීරයෙන් විකිරණ පිටකරන මාරි කියුරි-

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    7iacxmcah7641.jpg

    විකිරණශීලිතාව නැමැති ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු වන මාරි කියුරි මැතිණිය පොලෝනියම් සහ රේඩියම් යන මුලද්‍රවය සොයා ගනිමින් විද්‍යා ලෝකයේ දිශානතිය උඩු යටි කුරු කිරීමට සමත් වුවාය. එම මුලද්‍රවය වල ඇති විකිරණශීලීතාවය නිසාම 1934 වර්ෂයේ ජූලි 4 වැනි දින Aplastic anaemia නැමති රෝගයෙන් පෙළෙමින් ඇය මෙලොව හැර ගියාය.

    නූතන භෞතික විද්‍යාවේ මව (mother of modern physics) ලෙස විරුදාවලිය ලැබූ මාරි කියුරි මැතිණිය විද්‍යා ක්ෂේත්‍ර දෙකකින් (භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) නොබෙල් ත්‍යාගය දෙවරක්ම හිමි කරගත් ලොව ජනප්‍රියම කාන්තා විද්‍යාඥවරිය වෙයි.

    ඇය සිය සැමියා වූ ප්‍රංශ භෞතික විද්‍යාඥ පියුරි කියුරි සමග එක්ව 1898 වර්ෂයේදී ජූනි මාසයේ නව මූල ද්‍රවයක් සොයා ගන්නීය.එය පොලෝනියම් යනුවෙන් නම් කරන්නේ ඇය උපන් රට වන පෝලන්තයට ගෞරව කිරීමක් වශයෙනි. ඉන්පසු ඇය විසින් එම වර්ෂයේම දෙසැම්බර් 26 වැනි දින රේඩියම් නැමති මුලද්‍රව්‍යය සොයා ගත් අතර එම සොයා ගැනීම ඇයට 1911 වර්ෂයේ රසායන විද්‍යාව වෙනුවන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට දොරටු විවර කලාය.

    මාරි කියුරි මැතිණිය මිය ගොස් අදට වසර 84කට ආසන්න කාලයක් ගත උනත් ඇය විසින් පරිහරණය කල ඇදුම් ආයිත්තම්, ගෘහ භාණ්ඩ සහ සටහන් පොත් අද වන විටත් විකිර්ණශීලි (radioactive) බවෙන් යුක්ත වන්නේ මේ අසහාය විද්‍යාඥවරිය විකිරණශීලි ද්‍රව්‍ය සමග කෙතරම් පර්යේෂණ කරන්නට ඇත්දැයි ලෝකයාට පෙන්වා දෙමිනි.

    ප්‍රංශයේ ජාතික වස්තුන් ලෙස සැළකෙන කියුරි මැතිණිය පරිහරණය කල දෑ වලින් අද වන විටත් විකිරිණ නිකුත් වන අතර එම විකිරිණශිලිත්වය තව අවුරුදු 1,500 පමණ කාලයක් පවතියි යැයි විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටි.

    මේ මහා විද්‍යාඥවරිය විකිරණශීලී ද්‍රව්‍ය සමග සිදුකල පරේෂණ වලදී කිසිදු ආරක්ෂක පියවරක් අනුගමනය නොකළ අතර විකිරණශීලි රසායන ද්‍රවය දැමූ විදුරු නළ සිය පර්යේෂණ කබායේ තබා ගැනීමට පුරුදු වී සිටියාය.එමෙන්ම එම නල වල ඇති රසායන ද්‍රව්‍ය රාත්‍රී කාලයේ කොළ පැහැයෙන් දිළිසෙන විට ඒවා දෙස බලා සිටීම ඇයට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.

    ප්‍රංශයේ ජාතික පුස්තකාලය වන The Bibliothèque nationale de France හි ඉතා සුරක්ෂිත ලෙස තැම්පත් කර ඇති කියුරි මැතිණියේ ආයිත්තම් නැරභිමට පැමිණන අමුත්තන් රේඩියම් 226 විකිරිණ වලින් ආරක්ෂා වීමට ආරක්ෂක ඇදුම් පැළදීම අනිවාර්යය වෙයි.

    එකළ ඇයගේ සිරුර තැම්පත් කර තිබු මිනී පෙට්ටියෙන් පවා විකිරිණ පිට වු නිසා අගලක් පමණ ඝනකම් ඊයම් වලින් එම මිනී පෙට්ටිය නිමවා තිබිණි.1995 වර්ෂයේ මෙම අසහාය විද්‍යාඥවරියගේ භෂ්මාවශේෂ ප්‍රංශයේ කීරිතිමත් පුරවැසින් මිහිදන් කල ඇති පැන්තන් නම් සුසානයේ මිහිදන් කර කර ඇති අතර එය නැරඹීමට යන අමුත්තන් පවා විකිරිණ වලින් ආරක්ෂා වීමට ආරක්ෂක ඇදුම් පැළදිය යුතු වෙයි.

    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    aurudu 60+ idala ee athiyako :lol:
     
    AnuradhaRa

    Well-known member
  • මම චර්නොබිල් සීරීස් එක ආයෙ බැලුව
    ඒකෙ අර ෆයර් වර්කර්ස්ල ඇඩ්මිට් කලාට පස්සෙ ටික දවසකින් එයාලට සනීප වෙනව.
    එක්කෙනෙක්ගෙ වයිෆ් යනව හස්බන්ඩ්ව බලන්න. එතකොට දකිනව කට්ටිය එකට කතා කර කර කාඩ් ප්ලේ කර කර ඉන්නව
    හැබැයි නියම අමාරුව එන්නෙ ඊට පස්සෙ
    හප්පා ජීවිත් වෙලා ඉද්දි කුණුවෙනව... :sorry:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    විකිරණ අහිතකර බව දැන දැන , වැඩ අරන් ලෙඩ වෙන්න ගත්තම ඒවත් හංගල .

    • Like
    Reactions: NRTG