මේ වතාවේ එහෙම වෙන්න දෙන්නේ නැහැ මචන්. අපි වෙනමම ටීම් එකක් හදලා තියෙන්නේ චන්දෙන් පස්සේ රෙප් නොලැබුන අපිට චන්දේ දුන්නු සහ නොදුන්න සෑම සියලු දෙන්නටම රෙප් දෙන්න.. ඒක අපේ executer අයියාගේ අදහසක්... ඉතින් දෙන්න ඔබේ වටිනා චන්දය executer team එකටම..


බලන් ඉන්න යාලුවා.. හෙට උදෑසන නිල් කොටු ගොඩාක් ඔයාට user cp වල බලන්න පුලුවන්.![]()


එහෙනම් ජයවේවා! උදේට බලමු.








Rep වර්ෂාවක් කිව්වට පිනි බෑවා වගේ. දෙන්නයි Rep දුන්නෙ.![]()


















බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද??
පොරු පොරොන්දු වලට අසු වුනාද?![]()
තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද??
එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!
![]()
දෙන්න ඔබේ මනාපය Executer Team එකට..![]()
රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..![]()
ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.
ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී.
ෆක තමයි!!!ඔය වරුසාව දෙන උන්ට රෙප් ලිමිට් නැද්ද?? පිරමිඩ් වගේ තමයි...... මුලින් ආපු උන් ගොඩදාල ....... උන් පෙන්නලා කඹේ අදිනවා අන්තිමට යට ඉන්න උන්ට රෙප් දෙන්න බල්ලෙක් නෑ.........
අපිත් ඉතින් දැන් අවුරුදු කීයක්ද.......
![]()





uyaata rep denna wate yannaluපොයින්ට් නම් 10ක් රෙප් නම් 15ක් .
වැඩිම ලන්සුවට පිල් මාරුව