### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී.

    boru chanda porondu pamani rep 1k ho labune natha:growl::growl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපෝ උබලගේ එක්කෙනයි රෙප් දුන්නේ. ධාරානිපාත වර්ෂාවක් නෙවෙයි, හුනෙක් චූ කරනවා වගේ.
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    Nanna ep denawa kiwwata ekai dekai ne ban denne

    ඉතින් බන් ලැබෙන විදියට ටික ටික නා ගනින්. වැඩිපුර නාලා උඹල ලෙඩ උනොත්. :P:P