තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ ක&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටෝයියෝන්ට thread එකක් දාලා වරුවක් චොර නොවී ඉන්න වෙන්නේ නෑ

    ගොඩක් අය එක්කෙනෙක්ට 4000 කරන්න බැහැ කිවුවනේ.....

    පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
    සිසේරියන් සැත්කම් 8000
    සාමාන්‍ය දරු උපත් 15000
    නාරි වේද සැත්කම් 5000කට
    වඩා කරලා තියෙනවා කියලා එයාම පත්තරේට කියලා තියෙනවා
    හොඳම දේ එයා රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂයේ කෙනෙක්

    VlfqZsP.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    bump
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    ඔව් බන්. :dull:
    ඒකට නං අහු උණා. විශ්වාස කරෙත් නෑ නැත්තෙත් නෑ. මට ඒක තහවුරු කරගන්න ඕන උනේ.
    thats the reason i always tell that people like you are not suitable for australia. your racism sucks mate. sorry if that hurts. if you can believe such cock and bull stories then you might as well live in this shit hole
     
    • Haha
    Reactions: shenat and 2osama

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    චන්දෙ දෙන්න හේතු 1000ක් හොයන අතරේ මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න මේ හේතුවම ඇති. කන්න නැති උනත් බඩ ගින්නේ මැරුණත් ජාතිය බේරාගත යතුයි.

    When looking for 1000 reasons not to vote, this is the only reason to vote for Mahinda Rajapaksa.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දෙ දෙන්න හේතු 1000ක් හොයන අතරේ මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න මේ හේතුවම ඇති. කන්න නැති උනත් බඩ ගින්නේ මැරුණත් ජාතිය බේරාගත යතුයි.

    When looking for 1000 reasons not to vote, this is the only reason to vote for Mahinda Rajapaksa.
    අන්තිමට මහින්දයත් රනිල්ට පුක දුන්න. තොපිට ලජ්ජා නැද්ද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    චන්දෙ දෙන්න හේතු 1000ක් හොයන අතරේ මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න මේ හේතුවම ඇති. කන්න නැති උනත් බඩ ගින්නේ මැරුණත් ජාතිය බේරාගත යතුයි.

    When looking for 1000 reasons not to vote, this is the only reason to vote for Mahinda Rajapaksa.
    Mokakda reason eka? Umbala wage thankola kana bayyonwa wanda karapu nethi ekada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    thats the reason i always tell that people like you are not suitable for australia. your racism sucks mate. sorry if that hurts. if you can believe such cock and bull stories then you might as well live in this shit hole

    Go fuck yourself.
    That is not racism. That's something against the humanity and law. That's what my concern.

    No matter what a Muslim, Catholic, Hindu or Buddhist.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,682
    13,432
    113
    ඒ කාලේ බයියෝන්ගේ මොළ පාදන්න ගත්තු තවත් එක අසාර්ථක උත්සහයක් !!!

    මේ ත්‍රෙඩ් එකේ මට බැනපු උන්ගේ අද තත්වේ කොහොමද ?

    වද දොස්තර සාෆිට හිග පඩිත් එක්ක job එක ලැබුනා , මටත් තාම නම් කිසිම අවුලක් නෑ (කට්ටිය මෙහෙ ඉන්න බැරිව ගියාට මට නම් තාම මේකේ ලගින්න තමයි හිත )

    උබලට මොකද උනේ ????

    යකෝ ලෝකේ ජාතිවාදයෙන් ගොඩ ගිය කිසිම රටක් නැ , කිසිම ජාතියක් නැ .
    බෙදිලා දියුණුවෙන්න බෑ ...

    දැන් උබලා සමහර විට ඇත්ත තත්වේ තේරුම් අරන් ඇති , එත් උබලා වගේම තවත් බූරුවෝ රැලක් චන්දයක් ලං වෙද්දී ජනිත වෙනවා..

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කාලේ බයියෝන්ගේ මොළ පාදන්න ගත්තු තවත් එක අසාර්ථක උත්සහයක් !!!

    මේ ත්‍රෙඩ් එකේ මට බැනපු උන්ගේ අද තත්වේ කොහොමද ?

    වද දොස්තර සාෆිට හිග පඩිත් එක්ක job එක ලැබුනා , මටත් තාම නම් කිසිම අවුලක් නෑ (කට්ටිය මෙහෙ ඉන්න බැරිව ගියාට මට නම් තාම මේකේ ලගින්න තමයි හිත )

    උබලට මොකද උනේ ????

    යකෝ ලෝකේ ජාතිවාදයෙන් ගොඩ ගිය කිසිම රටක් නැ , කිසිම ජාතියක් නැ .
    බෙදිලා දියුණුවෙන්න බෑ ...

    දැන් උබලා සමහර විට ඇත්ත තත්වේ තේරුම් අරන් ඇති , එත් උබලා වගේම තවත් බූරුවෝ රැලක් චන්දයක් ලං වෙද්දී ජනිත වෙනවා..

    ubath dan indrajith wage neda