ටෝයියෝන්ට thread එකක් දාලා වරුවක් චොර නොවී ඉන්න වෙන්නේ නෑ
ගොඩක් අය එක්කෙනෙක්ට 4000 කරන්න බැහැ කිවුවනේ.....
පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
සිසේරියන් සැත්කම් 8000
සාමාන්‍ය දරු උපත් 15000
නාරි වේද සැත්කම් 5000කට
වඩා කරලා තියෙනවා කියලා එයාම පත්තරේට කියලා තියෙනවා
හොඳම දේ එයා රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂයේ කෙනෙක්
![]()

