ඇයි බන් හිටං සහ රනිල් ඔය පොත ගන්න එක ප්රතික්සේප කරලද..ෆොටෝ නැද්ද හිටං

මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
පොඩ්ඩක් බලපන් හොදට...
මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි..
හිරිකොත් එඩිට් එකක්දමහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
පොඩ්ඩක් බලපන් හොදට...
මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි..



මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
පොඩ්ඩක් බලපන් හොදට...
මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි..
හිරිකොත් එඩිට් එකක්ද

මෙයත් යහපාලනය සුපිරි කියල කියන කෙනෙක් නේද..තම්බි පොතක් ගෙනල්ල දුන්නම මට එපා කියන මෝඩ දේසපාලුවොනම් ලංකාවෙ නැතුව අති..ඔය ෆොටෝ කෑල්ලට සිංහල අකුරු කෙටුව එකා මේ ෆොටෝ එක දකින්ඩ නැතුව ඇති,දැක්කනම් හාමුදුරුවො තම්බින්ට දෙනව කියල ගූ සිංහලයන්ට සෙයාර් කොරන්ට ෆොටෝ කෑල්ලක් හදයි..ග්‍රීන් බ්ලඩ් නේ![]()
අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.
මමත් නිල්,කොල,රතු කියල පක්ෂ වලට #ක දෙන්නෙ නෑ නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට දැනෙන සංවර්ධනයක් කල නිසා පොරට(සහ ගෝඨාබයට) රෙස්පෙක්ට් කරනව..විධායක ජනාදිපති හිටං,රනිල් අගමැති ගොඩාක් හොරකම්,දුසන කරානම් එකකට අල්ලල හිරේ දැම්මනම් ඉවරනෙ ගෑණු වගේ එකම දොඩවන්නෙ නැතුව අපිටත් කනක් ඇහිල ඉන්ඩ..මෝඩ සිංහලයන්ටම හොඳයි වෙනස.