තව්හීද් ජමාත්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    3XnN6Ps.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අම්මට හුඩු මහින්ද මහත්තයගෙ තියෙන ආඩම්බර. අඩෝ ඕක සිරිසේනට දුන්න නම් ඌ ඕක ගන්නෙ අරුන්ට වැඳලා.:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
    පොඩ්ඩක් බලපන් හොදට...
    මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි.. :D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
    පොඩ්ඩක් බලපන් හොදට...
    මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි.. :D:D

    :rolleyes: හිරිකොත් එඩිට් එකක්ද
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,587
    113
    මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
    පොඩ්ඩක් බලපන් හොදට...
    මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි.. :D:D

    :D:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මහින්දගේ ඔලුව බට් කරල කියල හිතෙන්නෙ මට විතරද ?
    පොඩ්ඩක් බලපන් හොදට...
    මහින්ද සරම ගහනව නම් අනිවා සාටකෙත් දානවමයි.. :D:D

    :rolleyes: හිරිකොත් එඩිට් එකක්ද

    උබලට එහෙම හිතෙන එක සාධාරණයි. මොකද හිතන් ඉන්නෙ එකෙක් සිංහයයි කියලනෙ. අපි නම් දන්නවා හැමෝම සිංහ වෙස් ගත්තු/ගන්න උත්සහ කරන වෘකයෝ බව. ඔය මෛත්‍රීගේ එකකුත් දාලා තියෙන්නෙ. අඩුපාඩුවට තියෙන්නෙ රනිල්ගෙයි අනුරගෙයි.

    සැක අය. තවුහීද් ජමාත් ඔෆීශියල් ෆේස්බුක් පේජ් එකට ගිහින් බලලා. මගෙ රෙපක් එහෙම කපලා. ආ දැන් මොකද ප්‍රශ්නෙ කියලා අහපල්ලා. නැත්නම් මට අද නින්ද යන්නෙ නැති වේවි.

    https://www.facebook.com/sltjnews/

    GP7WvEi.jpg
     
    • Like
    Reactions: pissupoosa jr.

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය මෛත්‍රීගේ එකකුත් දාලා තියෙන්නෙ.

    https://www.facebook.com/sltjnews/

    GP7WvEi.jpg

    19601284_1373350802712089_2062390143682534603_n.jpg

    මෙයත් යහපාලනය සුපිරි කියල කියන කෙනෙක් නේද..තම්බි පොතක් ගෙනල්ල දුන්නම මට එපා කියන මෝඩ දේසපාලුවොනම් ලංකාවෙ නැතුව අති..ඔය ෆොටෝ කෑල්ලට සිංහල අකුරු කෙ‍ටුව එකා මේ ෆොටෝ එක දකින්ඩ නැතුව ඇති,දැක්කනම් හාමුදුරුවො තම්බින්ට දෙනව කියල ගූ සිංහලයන්ට සෙයාර් කොරන්ට ෆොටෝ කෑල්ලක් හදයි..ග්‍රීන් බ්ලඩ් නේ :rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපිට විතරනේ බං ඔය පොත හම්බ නොවුනේ.. මේ යන විදියට කාටත් හම්බවෙලා නෙහ් :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මෙයත් යහපාලනය සුපිරි කියල කියන කෙනෙක් නේද..තම්බි පොතක් ගෙනල්ල දුන්නම මට එපා කියන මෝඩ දේසපාලුවොනම් ලංකාවෙ නැතුව අති..ඔය ෆොටෝ කෑල්ලට සිංහල අකුරු කෙ‍ටුව එකා මේ ෆොටෝ එක දකින්ඩ නැතුව ඇති,දැක්කනම් හාමුදුරුවො තම්බින්ට දෙනව කියල ගූ සිංහලයන්ට සෙයාර් කොරන්ට ෆොටෝ කෑල්ලක් හදයි..ග්‍රීන් බ්ලඩ් නේ :rolleyes:

    අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.
     
    • Like
    Reactions: DangerMan119

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.

    මමත් නිල්,කොල,රතු කියල පක්ෂ වලට #ක දෙන්නෙ නෑ නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට දැනෙන සංවර්ධනයක් කල නිසා පොරට(සහ ගෝඨාබයට) රෙස්පෙක්ට් කරනව..විධායක ජනාදිපති හිටං,රනිල් අගමැති ගොඩාක් හොරකම්,දුසන කරානම් එකකට අල්ලල හිරේ දැම්මනම් ඉවරනෙ ගෑණු වගේ එකම දොඩවන්නෙ නැතුව අපිටත් කනක් ඇහිල ඉන්ඩ..මෝඩ සිංහලයන්ටම හොඳයි වෙනස.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මමත් නිල්,කොල,රතු කියල පක්ෂ වලට #ක දෙන්නෙ නෑ නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට දැනෙන සංවර්ධනයක් කල නිසා පොරට(සහ ගෝඨාබයට) රෙස්පෙක්ට් කරනව..විධායක ජනාදිපති හිටං,රනිල් අගමැති ගොඩාක් හොරකම්,දුසන කරානම් එකකට අල්ලල හිරේ දැම්මනම් ඉවරනෙ ගෑණු වගේ එකම දොඩවන්නෙ නැතුව අපිටත් කනක් ඇහිල ඉන්ඩ..මෝඩ සිංහලයන්ටම හොඳයි වෙනස.

    ආ යුද්ධෙ ඉවර කරපු එකට පුල් රෙස්පෙක්ටොඩ්. ඒවා නෑයි කියන්නෙ නෑනේ. අනිත් වැඩ හින්දා තමයි අපි එයාව එලවලා දැම්මෙ. මුස්ලිම් උන්ට හලාල්, ශරියා නීති තියෙන කාති උසාවි, ඉස්ලාමික් බෑන්කින්, ශරියා කැම්පස්, ඉඩම් ඔය වගේ වැඩත් ඉතින් කරානෙ. දැන් උනුත් හම්බයින්ට ෆුල් සප්. ඒකයි මම කිව්වෙ සිංහයො නැත. වෘකයෝ විතරයි.
     
    Similar threads