තව්හීද් ජමාත්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    තව්හීද් ජමාත් 07-20-2017 10:26 PM Ethakota ballo thoge sirisena karana ewa hodada.polonnaruwe ponnaya.pala pako yanna
    තව්හීද් ජමාත් 07-20-2017 09:42 PM ube ammage huththa photoshop karala dapan methana.. balu wesige putha
     
    • Like
    Reactions: shan4djfun

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.

    නිකන් බොරැ බයිලා ගහන්න එපා බං. උඹ කොහොමද පාවෙන චන්දදායකයෙක් වෙන්නේ. එහෙම එකෙක් කවදාවත් මේ වගේ පෝස්ට් එකක් දාන්නේ නැහැ. මෙතන උඹගේ මූළික අවශ්‍යතාවය මහින්දව කැපීමයි. ඉතිං උඹ කොහොමද ස්වාධීන වෙන්නේ.

    පොඩ්ඩක් හිතපන් උඹේ ගෙදරට අහල පහල හරි යාළු හරි මුස්ලිම් ගෙදරකින් වෙඩින් කාඩ් එකක් ගෙනත් දෙනවා වෙඩිමට එන්න කියලා. උඹ උන්ව බැනලා එලවගන්නවද ගෙට එන්නත් නොදී.

    මහින්ද වේවා රනිල් වේවා මෛත්‍රී වේවා වෙන කවුරැ හරි වේවා මුස්ලිම් කෙනෙක් යම් ආරාධනාවක් කලොත් හරි හෝ යම් ප්‍රධානයක් කලොත් ඒක බාර ගත යුතුයි. එහෙම නැතුව ගෙදරින් එළියට එලවන සිරිතක් නැහැ. ඒක තමයි මනුස්සකම.

    සිරිසේන මහත්තයා කියන්නේ දැන් මුලු ලංකාවටම ජනාධිපති. එයාට සිංහල මුස්ලිම් දෙමල කියනා වෙනසක් තියෙන්න බැහැ. රනිල්ටත් එහෙම තමයි. මහින්දටත් එහෙමයි. ඔය සේරම එන්නේ රටට යමක් කරනවායි කියලයි. රට කියන්නේ සමස්ත සියලු දෙනාට. එතනදි මෙයා සිංහල මෙයා මුස්ලිම් ඒක නිසා මෙයාව ගෙදරටකට වද්දගන්න හොද නැහැ කියන්න බැහැ.
     
    Last edited:

    පාවෙන ඡන්ද කියන්නෙ උබ හිතන ස්වාධීන කම නෙවෙයි. අපි ඉස්සර පාවෙන ඡන්ද නිසා තමයි රනිල්වයි ෆොන්සේකා මහත්තයවයි පැරැද්දුවෙ. එතකොට අපි මහින්ද එක්කයි හිටියෙ. මහින්දව එලවන්න තීරනය කරේ. එයා කරපු වැරදි නිසයි.

    ඔව් හැම දේශපාළුවෙක්ම මෙහෙම තමයි හම්බයෝ එක්ක හැසිරෙන්නෙ. මම මේක දැම්මෙ මහින්දව කපන්න නෙවෙයි. මහින්ද මෙහෙම හම්බයො එක්ක හිටියම ඒක අදහාගන්න බැරුව පොටෝසොප් කියන උන්ගෙන් රෙප් ටිකක් කපා ගන්න පොඩි දොලදුකක් ආපු නිසයි දැම්මෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මෙතන ඇත්තටම මහින්ද හිටියත් මට නම් වරදක් පේන්නේ නෑ...
    මොකද පිළිගන්වන කොට පොත ගන්න එක වරදක් නෙවෙයිනේ...හැබැයි පොත පෙරලන කොට කොහොමද කියන එක නම් හොයල බලන්න ඕනේ....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පාවෙන ඡන්ද කියන්නෙ උබ හිතන ස්වාධීන කම නෙවෙයි. අපි ඉස්සර පාවෙන ඡන්ද නිසා තමයි රනිල්වයි ෆොන්සේකා මහත්තයවයි පැරැද්දුවෙ. එතකොට අපි මහින්ද එක්කයි හිටියෙ. මහින්දව එලවන්න තීරනය කරේ. එයා කරපු වැරදි නිසයි.

    ඔව් හැම දේශපාළුවෙක්ම මෙහෙම තමයි හම්බයෝ එක්ක හැසිරෙන්නෙ. මම මේක දැම්මෙ මහින්දව කපන්න නෙවෙයි. මහින්ද මෙහෙම හම්බයො එක්ක හිටියම ඒක අදහාගන්න බැරුව පොටෝසොප් කියන උන්ගෙන් රෙප් ටිකක් කපා ගන්න පොඩි දොලදුකක් ආපු නිසයි දැම්මෙ.

    අපි නොදන්න චෙස් කිව්වලු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් බොරැ බයිලා ගහන්න එපා බං. උඹ කොහොමද පාවෙන චන්දදායකයෙක් වෙන්නේ. එහෙම එකෙක් කවදාවත් මේ වගේ පෝස්ට් එකක් දාන්නේ නැහැ. මෙතන උඹගේ මූළික අවශ්‍යතාවය මහින්දව කැපීමයි. ඉතිං උඹ කොහොමද ස්වාධීන වෙන්නේ.

    පොඩ්ඩක් හිතපන් උඹේ ගෙදරට අහල පහල හරි යාළු හරි මුස්ලිම් ගෙදරකින් වෙඩින් කාඩ් එකක් ගෙනත් දෙනවා වෙඩිමට එන්න කියලා. උඹ උන්ව බැනලා එලවගන්නවද ගෙට එන්නත් නොදී.

    මහින්ද වේවා රනිල් වේවා මෛත්‍රී වේවා වෙන කවුරැ හරි වේවා මුස්ලිම් කෙනෙක් යම් ආරාධනාවක් කලොත් හරි හෝ යම් ප්‍රධානයක් කලොත් ඒක බාර ගත යුතුයි. එහෙම නැතුව ගෙදරින් එළියට එලවන සිරිතක් නැහැ. ඒක තමයි මනුස්සකම.

    සිරිසේන මහත්තයා කියන්නේ දැන් මුලු ලංකාවටම ජනාධිපති. එයාට සිංහල මුස්ලිම් දෙමල කියනා වෙනසක් තියෙන්න බැහැ. රනිල්ටත් එහෙම තමයි. මහින්දටත් එහෙමයි. ඔය සේරම එන්නේ රටට යමක් කරනවායි කියලයි. රට කියන්නේ සමස්ත සියලු දෙනාට. එතනදි මෙයා සිංහල මෙයා මුස්ලිම් ඒක නිසා මෙයාව ගෙදරටකට වද්දගන්න හොද නැහැ කියන්න බැහැ.
    :D:yes: පොතක් පිළිගැනීම, එකට ෆොටෝ එකක් ගැහීම අවුලක් නෑ. පොතේ තියෙන ඒවා පිළිඅරගෙන, උන් කියන ඒවා වෙනුවෙන් පෙනී ඉන්නවනං තමා අවුල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අපි නොදන්න චෙස් කිව්වලු...

    චෙස් නෙවෙ. මම කියපු එක බොරුවක්ද කියහන්කො. හිටියට කිසි අව්ලක් නෑ. ඒත් එහෙම ඉන්න එක, හිතා ගන්න බැරුව අදහා ගන්න බැරුව පොටෝ සොප් කියලා කියන. ඒක දැකලා මගෙ රෙප් කපන කීදෙනෙක් හිටියද

    :D:yes: පොතක් පිළිගැනීම, එකට ෆොටෝ එකක් ගැහීම අවුලක් නෑ. පොතේ තියෙන ඒවා පිළිඅරගෙන, උන් කියන ඒවා වෙනුවෙන් පෙනී ඉන්නවනං තමා අවුල.

    okkoma kerenawanam oke waraddak tiyenawada?

    සිංහයො නැතිබව දන්න අයට නම් කිසි අව්ලක් නෑ. හැබැයි ඉතින් සිංහයොයි කියලා හිතන් ඉන්න උන් ඇවිස්සිලා රෙප් කපලා කමෙන්ට් කරලා තියෙනව
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :D:yes: පොතක් පිළිගැනීම, එකට ෆොටෝ එකක් ගැහීම අවුලක් නෑ. පොතේ තියෙන ඒවා පිළිඅරගෙන, උන් කියන ඒවා වෙනුවෙන් පෙනී ඉන්නවනං තමා අවුල.

    diya kirita balalloth shakshi wage :lol:

    peranaluna pita hari kaiyanwa....

    mewa tama matak wenne me wage comment dakkama lanakawe inna moda harak ge olu kohomada weda karanne kiuala me wage comment kiywema penawa. :lol:
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.
    :):):)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිට නෑනේ බන් සදා කාලික සුපර් බඩු. හොඳයි කියල හිතුනොත් ගේනවා (2005). අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතුනොත් දෙනවා (2010). එලවන්න ඕනෙ කියලා හිතුනොත් එලවනවා (2015). මේ ආණ්ඩුවටත් ඒකම තමයි. අපි ඇවීල්ලා පාවෙන ඡන්ද මිසක්, පාරම්පරිකව පක්ෂ පාට බදාගත්තු වහල් ඡන්ද නෙවෙයි.

    :yes: proud to be like that. adenawa make comments dakkama samara un hitnawa unp eke unta bennama apita ridenawa kiyala un wage apith aka pattak Allan daganwa kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    diya kirita balalloth shakshi wage :lol:

    peranaluna pita hari kaiyanwa....

    mewa tama matak wenne me wage comment dakkama lanakawe inna moda harak ge olu kohomada weda karanne kiuala me wage comment kiywema penawa. :lol:
    හානේ හරි බුද්ධිමත් මහත්තයෙක් ඇවිල්ලා :shocked:

    මහින්ද හරි රනිල් හරි මයිත්‍රී හරි මොකා හරි මිනිහෙක් එක්ක ෆොටෝ එකක් ගහල දැම්මම ඒකෙන් කියවෙනවද ඌ ඒ මනුස්සය එක්ක සංවාසයේ යෙදෙනව කියල :baffled: උයාට එහෙම හිතෙනව නං මට කරන්න දෙයක් නෑ :P අපිට නං එහෙම හිතෙන්නේ නෑ :D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    චෙස් නෙවෙ. මම කියපු එක බොරුවක්ද කියහන්කො. හිටියට කිසි අව්ලක් නෑ. ඒත් එහෙම ඉන්න එක, හිතා ගන්න බැරුව අදහා ගන්න බැරුව පොටෝ සොප් කියලා කියන. ඒක දැකලා මගෙ රෙප් කපන කීදෙනෙක් හිටියද

    එහෙම හිටියට අවුලක් නැත්නම් උඹ මොකටද මේක දැම්මේ කියපන්කෝ මුලින්ම. මේ වගේ දෙයක් කාට හරි පිලිගැන්නුවම ඒක පිලිගන්න වෙනවා. ඒක තමයි මහත්මා ගතිය. නමුත් උඹ මේක දැම්මේ මෙතන මහාලොකු අවුලක් තියෙනවා කියලා ව්‍යංගයෙන් පෙන්නන්නේ. අපි ඔයවගේ දේවල් ඕන තරම් දැකලා තියෙනවා. නමුත් අපිට ඒවාගේ ලොකු දෙයක් පේන්න නැහැ. මගේ තාත්තා බෞද්ධ නිසා මම බෞද්ධයෙක් උනා. ඒ උනාට වෙනත් ආගමක කෙනෙක් මගෙන සහයෝගයක් ඉල්ලුවොත් ඒක හොද දෙයක්නම් මම කරනවා. ඒවා ලොකු කරලා උලුප්පලා පෙන්නන්න ඕන කාරණා නෙමෙයි. මම එහෙම උදව්වකා කලා කියලා මම ඒ ආගමට යන්නේ නැහැ. මම ක්‍රීස්තියාන පල්ලිවලට යම් යම් සයයෝග දීලා තියෙනවා. ඒක ලොකු දෙයක් නෙමෙයි.

    උඹ මේක දැම්මේ ඔය පොතේ තියෙන්නේ මොනවද ඒ දේවල් ඔය භාරගන්න මනුස්සයා අවංකවම පිළිගත්තද කියලා දැනගෙන නෙමෙයිනේ.

    අවංකවම උඹට ඕන උනේ මොකක්ද කියපන්කෝ එහෙනම්...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හානේ හරි බුද්ධිමත් මහත්තයෙක් ඇවිල්ලා :shocked:

    මහින්ද හරි රනිල් හරි මයිත්‍රී හරි මොකා හරි මිනිහෙක් එක්ක ෆොටෝ එකක් ගහල දැම්මම ඒකෙන් කියවෙනවද ඌ ඒ මනුස්සය එක්ක සංවාසයේ යෙදෙනව කියල :baffled: උයාට එහෙම හිතෙනව නං මට කරන්න දෙයක් නෑ :P අපිට නං එහෙම හිතෙන්නේ නෑ :D

    ok ting uba wage aya vitarak nodanna Anita hamaoma danna deyak. mahinda kiyanne wasi patta hoyya. jathiya agamak ne. balaya ganna puluwan kothanada echarai. oka tamai antimata kiyanna tiyenne potha mokad pthen dunna virtai owa anaman wedak ne. miniha kohomath bala thanhaawen kawada hari marila me rata aye perthyek wela ipadenne. oka tamai mata kiyanne tiyenne. miniha cauda kiyana eka kiyanna photo one ne apitanam. mahanda wagema tama ranil jathi agama ne balayât kedara minissu. ubala penne eka pattak vitarai
    oakum okkoma maniska rogin. mata echari kiyanne tiyenne
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ok ting uba wage aya vitarak nodanna Anita hamaoma danna deyak. mahinda kiyanne wasi patta hoyya. jathiya agamak ne. balaya ganna puluwan kothanada echarai. oka tamai antimata kiyanna tiyenne potha mokad pthen dunna virtai owa anaman wedak ne. miniha kohomath bala thanhaawen kawada hari marila me rata aye perthyek wela ipadenne. oka tamai mata kiyanne tiyenne. miniha cauda kiyana eka kiyanna photo one ne apitanam. mahanda wagema tama ranil jathi agama ne balayât kedara minissu. ubala penne eka pattak vitarai
    oakum okkoma maniska rogin. mata echari kiyanne tiyenne
    දැන් මෙතන කතාවෙන්නෙ මේ ෆොටෝ එකට අදාලව නෙ, මේ ෆොටෝ එක දිහා විතරක් බලල තනියම ගන්න පුළුවන් නිගමනේ ගැන මම කිවේ. අනික් ඒවා මෙතනට අදාළ කරගන්න එපා. මහින්ද කියන්නේ කවුද කියල අපිත් දන්නව අපිට ඇස් කන් නැතුව නෙවේ නෙ.

    මහින්ද විතරක් නෙවේ මේ රටේ ඉන්න බහුතර දේශපාලකයෝ වාසි පැත්තට හෝයියා තමා, හෝයියා කියල බලේ ගන්න නැතුව වෙන අහවල් එකක් කරන්නද උන් දේශපාලනේ කරන්නෙ, හැම ජාතියේම උන්ව ආශ්‍රය කරන්නෙ නැතුව චන්ද දිනන්නේ කොහොමද උඹ හොර චන්ද දාල චන්ද දිනවල දෙනවද උන්ට ? ඇයි රනිල්, මයිත්‍රී කියල බලයට කෑදර නැති නිර්ලෝභී ජාතියක් ආගමක් තියෙන සිංහ පැටව් ද :baffled: අනේ නිකන් හිටපන්, අපි නොදන්නවද අනික් උන්ගේ කෙරුවාව.

    උඹ චන්දෙ දෙන්න යන්න එපා ආය චන්ද පොලට, සර්වසම්පුර්ණ දියසේන කුමාරයෙක් එනකන් චන්ද කාඩ් එකට දුම් අල්ල අල්ල හිටපන්.

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,564
    113

    සිංහයො නැතිබව දන්න අයට නම් කිසි අව්ලක් නෑ. හැබැයි ඉතින් සිංහයොයි කියලා හිතන් ඉන්න උන් ඇවිස්සිලා රෙප් කපලා කමෙන්ට් කරලා තියෙනව

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් මෙතන කතාවෙන්නෙ මේ ෆොටෝ එකට අදාලව නෙ, මේ ෆොටෝ එක දිහා විතරක් බලල තනියම ගන්න පුළුවන් නිගමනේ ගැන මම කිවේ. අනික් ඒවා මෙතනට අදාළ කරගන්න එපා. මහින්ද කියන්නේ කවුද කියල අපිත් දන්නව අපිට ඇස් කන් නැතුව නෙවේ නෙ.

    මහින්ද විතරක් නෙවේ මේ රටේ ඉන්න බහුතර දේශපාලකයෝ වාසි පැත්තට හෝයියා තමා, හෝයියා කියල බලේ ගන්න නැතුව වෙන අහවල් එකක් කරන්නද උන් දේශපාලනේ කරන්නෙ, හැම ජාතියේම උන්ව ආශ්‍රය කරන්නෙ නැතුව චන්ද දිනන්නේ කොහොමද උඹ හොර චන්ද දාල චන්ද දිනවල දෙනවද උන්ට ? ඇයි රනිල්, මයිත්‍රී කියල බලයට කෑදර නැති නිර්ලෝභී ජාතියක් ආගමක් තියෙන සිංහ පැටව් ද :baffled: අනේ නිකන් හිටපන්, අපි නොදන්නවද අනික් උන්ගේ කෙරුවාව.

    උඹ චන්දෙ දෙන්න යන්න එපා ආය චන්ද පොලට, සර්වසම්පුර්ණ දියසේන කුමාරයෙක් එනකන් චන්ද කාඩ් එකට දුම් අල්ල අල්ල හිටපන්.

    lol but still you still think Mahinda is the only hope :) but there are people who better than Mahinda.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    :yes: proud to be like that. adenawa make comments dakkama samara un hitnawa unp eke unta bennama apita ridenawa kiyala un wage apith aka pattak Allan daganwa kiyala

    :):):)

    එහෙම හිටියට අවුලක් නැත්නම් උඹ මොකටද මේක දැම්මේ කියපන්කෝ මුලින්ම. මේ වගේ දෙයක් කාට හරි පිලිගැන්නුවම ඒක පිලිගන්න වෙනවා. ඒක තමයි මහත්මා ගතිය. නමුත් උඹ මේක දැම්මේ මෙතන මහාලොකු අවුලක් තියෙනවා කියලා ව්‍යංගයෙන් පෙන්නන්නේ. අපි ඔයවගේ දේවල් ඕන තරම් දැකලා තියෙනවා. නමුත් අපිට ඒවාගේ ලොකු දෙයක් පේන්න නැහැ. මගේ තාත්තා බෞද්ධ නිසා මම බෞද්ධයෙක් උනා. ඒ උනාට වෙනත් ආගමක කෙනෙක් මගෙන සහයෝගයක් ඉල්ලුවොත් ඒක හොද දෙයක්නම් මම කරනවා. ඒවා ලොකු කරලා උලුප්පලා පෙන්නන්න ඕන කාරණා නෙමෙයි. මම එහෙම උදව්වකා කලා කියලා මම ඒ ආගමට යන්නේ නැහැ. මම ක්‍රීස්තියාන පල්ලිවලට යම් යම් සයයෝග දීලා තියෙනවා. ඒක ලොකු දෙයක් නෙමෙයි.

    උඹ මේක දැම්මේ ඔය පොතේ තියෙන්නේ මොනවද ඒ දේවල් ඔය භාරගන්න මනුස්සයා අවංකවම පිළිගත්තද කියලා දැනගෙන නෙමෙයිනේ.

    අවංකවම උඹට ඕන උනේ මොකක්ද කියපන්කෝ එහෙනම්...

    මේක දාපු හේතුව මම උබට කලිනුත් කිව්වා.
    උබට මම ආයිත් කියන්නම්කො, මෛත්‍රී හරි රනිල් හරි අනුර හරි එහෙමත් නැත්නම් මහින්දව එලවන්න වැඩ කරපු කවුරු හරි එකෙක් හම්බයෙක් එක්ක ඉන්න පික් එකක් දැක්කොත් වහල්ලු කොරන දේවල් වහල්ලු හිතන දේවල් උබ දන්නවා ඇති කියලා මම උපකල්පනය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් මහින්ද කරාම වහල්ලු මොකද කරන්නෙ, නෑ නෑ කීයට වත් වෙන්ට බෑ මේක පොටෝ සොප් වගේ කියන දේවල් එහෙම කියලා මගෙ රෙප් කපන ඒවා බලාගන්න පොඩි දොල දුකක් ආවා බන්. අවංකෙන්ම ඒකයි මම මේක දැම්මෙ. නැතුව උබ කිව්ව වගේ මහින්ද මහත්තයව කපන්න කොටන්න වත්, එතුමා හම්බයෙක් කියන්න වත් මෛත්‍රී රනිල්ලා හොඳ උන් කියලා උඩ තියන්න වත් නෙවෙයි. මම කලින්ම කිව්වනෙ සිංහයෝ නැත කියලා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    NuK7l.jpg

    Original එක හම්බුනා.
     
    Last edited:

    Similar threads