තවුහිද් ජමාද් සාමාජිකයෙකු අත්අඩංගුවට
පොලීසිය නොමග යවා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වූ තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පැහැර ගෙන ගොස් ඇති බවට ඊයේ මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. කිසියම් කණ්ඩායමක් තම දෑස් බැඳ දෙහිවල ප්රදේශයට රැුගෙන ගොස් රඳවා සිටින බවට ඔහු දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවටයි අදාළ පැමිණිල්ල ඉදිරිපත්ව ඇත්තේ.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවලදී එම පුද්ගලයා දෙහිවල ප්රදේශයට රැගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. එ් අනුව සැලසුම් සහගතව පොලීසිය නොමග යැවීමට උත්සහ දැරීමේ චෝදනා මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුනා.

Last edited: