තව අඟල් පහක්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඕව හිතන්න එපා බං දැන්.. දැන් බලපං අමිර් කාන්.. උත් 5 4..කොහොමද ඌට තාම ඉතින් ගෑණු කැමතියිනේ..තරුණ කාලේ කොහොමද කෙල්ලො මැරෙන්න හැදුවනේ....ඔය වගේ ගාන උන් ගොඩක් ඉන්නව..ලංකාවේ ගත්තොත් මම හිතන්නේ ජනිත් වික්‍රමගේ, රොමේෂ් සුගතපාල ඔය වගේ ගොඩක් ඔය ගාන

    රෝමෙස් කියාද උස?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,820
    113
    kandy
    උස නෙවෙයි බන් දිග තමයි වැඩි කරගන්න ඕනේ :lol::yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට සල්ලි තියන කෙල්ලොනම් මගෙනුත් අහලා තියනවා බන්. ඒත් මන් හෙව්වෙ සොල්මෙට්ව, සොල්මෙට් කියලා විශ්වාස කරපු උන් කැරි වැඩ කරපු හින්දා මන් ආත්මාර්ථකාමී උනා

    ඒකීවෙ

    ඇන්ටිලත් කියනවා.

    මන් සුදුයි ලස්සනයි, කෙල්ලො. කෝමත් මට කැමතියි.
    උස කියන්නෙ ප්ලස් පොයින්ට් එකක්
    මට ඕන ටවුන් එකෙ චන්ඩියෙකුට තනියම ගහන්න. 😞
    town eke chandi na bola dan
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    Season 4 Andy GIF by The Office
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    වැඩක් නෑ... හුදෙකලා සිද්දි කිහිපයක් ඇරුනම මිට්ටොන්ට ලෝකෙ තැනක් නෑ...

    ජාන වලින්ම කොටෙක් නම් ලමයි හදන්නෙ නැතුව හිටපන්... 😑..
    (උබෙ පවුලෙ එවුන් උස නිසා සමහර විට එහෙම අවුලක් නැතුව ඇති)
     
    • Sad
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,232
    113
    ප*යාගල
    sorry.com
    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    දැන් සෙට් උනේ නැද්ද උබට. හොයාගෙන ආවෙ හොයාගෙන
     
    • Love
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව අඟල් පහක් උසගියානම් මීට වඩා ගොඩක් හොද තැනක මං.
    මට වඩා උස කෙල්ලෙක් දකිද්දි මට මොකද්දො වෙනවා. 😞
    ස්ට්රෙචින් එක්සත් සයිස් කරා අවුරුදු ගානක්
    වැඩක් නෑහ්
    Law of attraction කරා ඒත් වැඩක් නෑහ්.
    අපෙ පව්ලෙ ගොඩක් නන්ගිලා අක්කලත් මට වඩා උසයි. මන් ගාන ඉන්නෙ දෙන්නයි. 😞

    @asanka+++ ponnayage gon thal