ඕව හිතන්න එපා බං දැන්.. දැන් බලපං අමිර් කාන්.. උත් 5 4..කොහොමද ඌට තාම ඉතින් ගෑණු කැමතියිනේ..තරුණ කාලේ කොහොමද කෙල්ලො මැරෙන්න හැදුවනේ....ඔය වගේ ගාන උන් ගොඩක් ඉන්නව..ලංකාවේ ගත්තොත් මම හිතන්නේ ජනිත් වික්‍රමගේ, රොමේෂ් සුගතපාල ඔය වගේ ගොඩක් ඔය ගාන
රෝමෙස් කියාද උස?
ado ei ban mu ehema baya..athen hoyan ei kialada
