namal mathiya neda? naki mayina shure na echchara kalඅනුරගෙන් රට බේරගන්න මයින්ද මාතායා ඕනේ කියලා ත්රෙඩ් වැටෙයිද දන්නේ නෑ .![]()
namal mathiya neda? naki mayina shure na echchara kalඅනුරගෙන් රට බේරගන්න මයින්ද මාතායා ඕනේ කියලා ත්රෙඩ් වැටෙයිද දන්නේ නෑ .![]()
ඔය තියෙන ලෙඩත් එක්ක උබ එච්චරකල් ජීවත් වෙන එකක් නෑ බන්අනුරාධ රස්සාවක් කරනවලු
කිරියෙ සල්ලි බෙදනවලු![]()
නින්දෙන් ඇහැරෙනවාකසාද බැඳලා පුංචි ගෙයක් හදනවා !ඊට පුංචි ළමයි දෙන්නෙක් හදනවා!ඊට පස්සේ!!!!!!!!![]()
![]()
එතකොට මන් තාත්තා කෙනෙක්, ඔයා සීයා කෙනෙක්. මාමේ....හ්කිරිය තියෙයිද නැද්ද දන්නෙනෑ, අපි ජිවත් වෙලා ඉදියිද කියන්නත් බෑ, කොහොමත් ඉන්නේ රට නිසා මේ ඉන්න රට දලා වෙන රටකට ජිවත් වෙන්න යන්න අදහසක් නෑ
තව අවුරුදු 5 කින් ආපහු මම මේ thread එකට reply එකක් දානවා. බලමු පුළුවන් වෙයිද කියලා!තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ)
adoo siraawata @AnuradhaRa mu beheth gattada danna masa deka thunakata ... aran nathnm kiriyata aaye enne wenne na .. muge wistara witarai balanna wenne ...තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ)
Jathika prathipaththiyak nathi ekama rata lolතව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ)
මොනාද නංගි video කරලා එවන්නම් කිව්වා තාම නැ නෙReserved
එතකොට මන් තාත්තා කෙනෙක්, ඔයා සීයා කෙනෙක්. මාමේ....හ්