තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිරිය තියෙයිද නැද්ද දන්නෙනෑ, අපි ජිවත් වෙලා ඉදියිද කියන්නත් බෑ, කොහොමත් ඉන්නේ රට නිසා මේ ඉන්න රට දලා වෙන රටකට ජිවත් වෙන්න යන්න අදහසක් නෑ
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කිරිය තියෙයිද නැද්ද දන්නෙනෑ, අපි ජිවත් වෙලා ඉදියිද කියන්නත් බෑ, කොහොමත් ඉන්නේ රට නිසා මේ ඉන්න රට දලා වෙන රටකට ජිවත් වෙන්න යන්න අදහසක් නෑ
    එතකොට මන් තාත්තා කෙනෙක්, ඔයා සීයා කෙනෙක්. මාමේ....හ්
     
    • Love
    • Wow
    Reactions: Ryan08 and B.Chat

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
    කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද? 😥
    කිරිය තියෙයි ද?🧐
    අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?🙄
    අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද? 😓
    කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?🙂
    මේ රටට මොකක් වෙලා තියෙයි ද?😔
    ජනාධිපති අගමැති කවුරු වෙයි ද?🤔
    ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද? 😶
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එදාටත් මේ thread එක bump වෙයි ද?

    (@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ 😁)
    තව අවුරුදු 5 කින් ආපහු මම මේ thread එකට reply එකක් දානවා. බලමු පුළුවන් වෙයිද කියලා! 😁
    2022/05/19
    By the way, Hi future me!! 🤩🥳
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
    කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද? 😥
    කිරිය තියෙයි ද?🧐
    අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?🙄
    අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද? 😓
    කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?🙂
    මේ රටට මොකක් වෙලා තියෙයි ද?😔
    ජනාධිපති අගමැති කවුරු වෙයි ද?🤔
    ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද? 😶
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එදාටත් මේ thread එක bump වෙයි ද?

    (@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ 😁)
    adoo siraawata @AnuradhaRa mu beheth gattada danna masa deka thunakata ... aran nathnm kiriyata aaye enne wenne na .. muge wistara witarai balanna wenne ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
    කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද? 😥
    කිරිය තියෙයි ද?🧐
    අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?🙄
    අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද? 😓
    කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?🙂
    මේ රටට මොකක් වෙලා තියෙයි ද?😔
    ජනාධිපති අගමැති කවුරු වෙයි ද?🤔
    ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද? 😶
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එදාටත් මේ thread එක bump වෙයි ද?

    (@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහායින් දැම්මෙත් කමක් නෑ 😁)
    Jathika prathipaththiyak nathi ekama rata lol
    USA balapan democratic, republic moka awath 1st nationality eka
     
    • Sad
    Reactions: B.Chat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතකොට මන් තාත්තා කෙනෙක්, ඔයා සීයා කෙනෙක්. මාමේ....හ්

    උබ තාත්තා කෙනෙක් වෙලා නම් ඉදි හැබැයි මම හිතන්නේ නෑ මම සීයා කෙනෙක් වෙලා ඉදි කියලා විසිපහෙන් මගේ කෙල්ල බදින්නේ නෑ ලොවෙත්