බැදපන් එතකොට තේරෙයිකසාද බැඳලා පුංචි ගෙයක් හදනවා !ඊට පුංචි ළමයි දෙන්නෙක් හදනවා!ඊට පස්සේ!!!!!!!!![]()
![]()
මමනෙ බදින්නෙඋබ තාත්තා කෙනෙක් වෙලා නම් ඉදි හැබැයි මම හිතන්නේ නෑ මම සීයා කෙනෙක් වෙලා ඉදි කියලා විසිපහෙන් මගේ කෙල්ල බදින්නේ නෑ ලොවෙත්
එතකොට මම ජනාදිපති වෙලා ඉන්නත් පුළුවන්......
එහෙම උනොත් ඉස්සෙල්ලාම අර @Solo Rider කියන ජරා සතාව කිරියෙන් පුXX පයින් ගහලා පන්නලා දානවා ...![]()
මන් කිරියෙන් යන්නන් මචන් පීස් උබ ජනාදිපති වෙන්න එපා
එක හරකෙක් කරපු හරිය ඇති
බලමු මොකක් වෙයි ද කියලඑදාටත් බම්ප් කරමු....
අද අගමැති පැරිශුට් රනිල්....
මයින්ද ලොක්ක කොරහත් බිඳල ගියා...
ඒ නිසා ගිය සතිය කර්ෆිවු සතියක්...
අද දවස වෙනකොට අපේ රටේ,
පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ෆ්‍රෙශ් මිල්ක් බේතකටවත් හොයාගන්න නෑ...
සපුගස්කන්ද පිරිපහදුව වහල මාස දෙකයි....
දවසට පැය හතරක් විතර පවර් කට්...
මේ වෙනකොට,
ගෑස් සිලින්ඩරේ 4860
පෙට්‍රල් ලීටරේ 338
ඩීසල් ලීටරේ 289
පාං ගෙඩියක් 170
හාල් කිලෝ එකක් 220+
පරිප්පු කිලෝවක් 550+
කිරිපිටි කිලෝව 2550+
@IKLමොනවා උනත් එදාත් අත් වැඩ / සුදු_වත_හැදි_කත නුල දිගටම බම්ප් වෙයි
බඩු සුවර්