තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබ තාත්තා කෙනෙක් වෙලා නම් ඉදි හැබැයි මම හිතන්නේ නෑ මම සීයා කෙනෙක් වෙලා ඉදි කියලා විසිපහෙන් මගේ කෙල්ල බදින්නේ නෑ ලොවෙත්
    මමනෙ බදින්නෙ 😏
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    O8Tby0.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එතකොට මම ජනාදිපති වෙලා ඉන්නත් පුළුවන්......😌😌

    එහෙම උනොත් ඉස්සෙල්ලාම අර @Solo Rider කියන ජරා සතාව කිරියෙන් පුXX පයින් ගහලා පන්නලා දානවා ...🤭🤭

    මන් කිරියෙන් යන්නන් මචන් පීස් උබ ජනාදිපති වෙන්න එපා 🥲
    එක හරකෙක් කරපු හරිය ඇති
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    මයිනා මැරිලා, රනිල මැරිලා, ගෝඨා පිස්සු හැදිලා අංගොඩ හරි ඇමරිකාවේ හරි ඉස්පිරිතාලේ.​

    ආ තව මම ලෝන් එහෙම ගෙවලා ඉවර වෙනවා. එහෙම නැත්තන් අපිදැන් ඉන්නේ කලියුගය ඇතුලේ සොම්බි සීන් එකක් වගේ ඇවිල්ලා මාරගනිද දන්නේ නෑ.​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    2027 මැයි 19 බදදා (උදෑසන කොලොම්පුර, සිව්හෙළය)

    A:ඒයි උඹ දැක්කද ඊයේ රෑ නිවුස් වලට පෙන්නුවා ඇමෙරිකාවේ තෙල් පෝලිම්. උන්ගේ මුලු රටේම දැන් දුවන්නේ වාහන පන්දාහක් වගේලු
    B:ඔව් බං. පව් බං උං. මොනව උනත් ලෝකෙම හොල්ලගෙන හිටපු රටනේ.

    A:ඕකුන්ට ඔහොම වෙලා මදි. මතකනේ අපි අවුරුදු 5කට කලින් කන්න බොන්න, අඳින්න රෙදි කෑල්ලක් නැති ව
    ඉද්දි ඕකුන් ඇහැක් ඇරලා බැලුවද අපි ගැන.

    B:ඒක නම් එහෙම තමයි ඉතිං. උඹට දැක්කද එකෙක් එෆ්බී ලයිව් එකක් දීලා තිබ්බා ඇමෙරිකන් කාරයෝ වගයකුයි යුරෝපියන්ස්ලා සෙට් එකකුයි බෝට් වලින් ඇවිල්ලා හලාවත බීච් එකට ගොඩ බහින සීන් එකක්.

    A:ඔව් බං ඒක නං සිරා සිද්ධිය. කවුද බං හිතුවේ ........... (මතු සම්බන්ධයි)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,556
    113
    46
    Buttala
    එදාටත් බම්ප් කරමු....

    අද අගමැති පැරිශුට් රනිල්....
    මයින්ද ලොක්ක කොරහත් බිඳල ගියා...
    ඒ නිසා ගිය සතිය කර්ෆිවු සතියක්...

    අද දවස වෙනකොට අපේ රටේ,
    පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ෆ්‍රෙශ් මිල්ක් බේතකටවත් හොයාගන්න නෑ...
    සපුගස්කන්ද පිරිපහදුව වහල මාස දෙකයි....
    දවසට පැය හතරක් විතර පවර් කට්...

    මේ වෙනකොට,
    ගෑස් සිලින්ඩරේ 4860
    පෙට්‍රල් ලීටරේ 338
    ඩීසල් ලීටරේ 289
    පාං ගෙඩියක් 170
    හාල් කිලෝ එකක් 220+
    පරිප්පු කිලෝවක් 550+
    කිරිපිටි කිලෝව 2550+
    බලමු මොකක් වෙයි ද කියල