නිල් පාට ටික අද වෙද්දි සාමකාමිඑදාටත් බම්ප් කරමු....
අද අගමැති පැරිශුට් රනිල්....
මයින්ද ලොක්ක කොරහත් බිඳල ගියා...
ඒ නිසා ගිය සතිය කර්ෆිවු සතියක්...
අද දවස වෙනකොට අපේ රටේ,
පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ෆ්‍රෙශ් මිල්ක් බේතකටවත් හොයාගන්න නෑ...
සපුගස්කන්ද පිරිපහදුව වහල මාස දෙකයි....
දවසට පැය හතරක් විතර පවර් කට්...
මේ වෙනකොට,
ගෑස් සිලින්ඩරේ 4860
පෙට්‍රල් ලීටරේ 338
ඩීසල් ලීටරේ 289
පාං ගෙඩියක් 170
හාල් කිලෝ එකක් 220+
පරිප්පු කිලෝවක් 550+
කිරිපිටි කිලෝව 2550+
------ Post added on May 20, 2024 at 3:23 PMතව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහයින් දැම්මත් කමක් නෑ)
තාම නම් ඉන්නවා තව අවුරුදු තුනක් වෙද්දී missing වෙලා ඉදී ද දන්නේ නෑ හැබැයිනිල් පාට ටික අද වෙද්දි සාමකාමි
රතුපාට ටික අදටත් එහෙමමමයි
දැනට අවුරුදු 2ක් මේ කට්ට කාලා
ජිවිතේ දුකයි
අද 2024.05.20
ත්‍රෙඩ එක දාපු එකා මිසින්ග්
අනේ මංද... අපි පවු...නිල් පාට ටික අද වෙද්දි සාමකාමි
රතුපාට ටික අදටත් එහෙමමමයි
දැනට අවුරුදු 2ක් මේ කට්ට කාලා
ජිවිතේ දුකයි
අද 2024.05.20
ත්‍රෙඩ එක දාපු එකා මිසින්ග්
අනේ මංද... අපි පවු...
අද දවස වෙද්දි
ගෑස් සිලින්ඩරේ 3940
පෙට්‍රල් ලීටරේ 368
ඩීසල් ලීටරේ 333
පාං ගෙඩියක් 100
හාල් කිලෝ එකක් 240+
පරිප්පු කිලෝවක් 450+
කිරිපිටි කිලෝව 2100+
කිලෝඑක 1600යි..හාල් මැස්සො කීයද![]()
කවුරු කවුරු එදාටත් බේරිලා ඉඳි ද?
කිරිය තියෙයි ද?
අපි කවුරු කවුරු කිරියේ ඉඳි ද?
අපි කවුරු මේ රටේ ඉතුරු වෙයි ද?
කවුරු කවුරු මොන මොන රටවල් වලට යයි ද?
මේ රටට මොකක් වෙලා තියෙයි ද?
ජනාධිපති අගමැති කවුරු වෙයි ද?
ඔයා මම අපි කොච්චර වෙනස් වෙලා ඉඳි ද?
.
.
.
.
.
.
.
.
එදාටත් මේ thread එක bump වෙයි ද?
(@Emios බැඳලා ඉඳි ද? @AnuradhaRa බෙහෙත් ඔක්කෝම බීලා තියෙයි ද? වගේ ඔයාලටත් තව අවුරුදු 5න් දැන ගන්න කුතුහලයක් තියෙන ඒව පල්ලෙහයින් දැම්මත් කමක් නෑ)
පාන් 100ට තියෙයි???අනේ මංද... අපි පවු...
අද දවස වෙද්දි
ගෑස් සිලින්ඩරේ 3940
පෙට්‍රල් ලීටරේ 368
ඩීසල් ලීටරේ 333
පාං ගෙඩියක් 100
හාල් කිලෝ එකක් 240+
පරිප්පු කිලෝවක් 450+
කිරිපිටි කිලෝව 2100+
Belated happy birthday!yako (මැයි 19) mage birthday , thpoila ekek wish kale na