තව උස්සල ගහපන් මගෙ දෙයියො..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හෙන සයිස්. අඩි 6 අඟල් 2ක් උසට බොඩියත් බලහල්ලකො.:shocked::shocked: ආරක්ෂකයො ඕනෙ නෑ වලියක් සෙට් වුණොත්. ආණ්ඩුවෙන්ම ලොක්කට වඩා උස එකෙකුට ඉන්නෙ පාඨලී විතරද කොහෙදෝ:eek::eek::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    02.jpg


    ලංකවෙ පෙරහැරක් වගේ. පස්සෙන් කාලකන්නි ටිකක් එනව යන යන තැන. ටොයිලට් එක ඇතුලටත් යනවද දන්නෑ. එංගලන්තෙ කැමරන්ටනම් පස්සෙන් එන්නෙ ගෑනි විතරයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද හෑමදාම උදේ 5ට විතර නෑගිටලා ජිම් එකෙන් තමයි දවස පටන් ගන්නේ.. අපි මෑන්ට කොච්චර බෑන්නත් තාමත් පට්ට ෆිට්නස් තියෙන පොරක්, ඒ දවස් වල ගාමිනී ෆොන්සේකා එක්ක තමයි හෑමදාම උදේ හවස සෙල්ලම් කරන්නේ.

    ස්ටේජ් එකකට නගිනකොට උනත් බලපන් කොල්ලා වගේ දුවගේන නගින්නේ.. මේවා තමයි මචන් නියම PR techniques, ඒකටත් එක්ක අපේ පොනිල්... ස්ටේජ් එකට නගින්නේ වෑට අල්ලගෙන ඈදි ඈදී... අයියෝ සල්ලි! :lol:

    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳට කාලා කාලා තෙලේ වැඩි වෙලා. අනේ ඉතින් මේවා දකිනකොට සාදු සාදු කියන මන්ද බුද්ධික ජනතාවකුත් අපේ රටේ ඉන්නවනේ. ;););)
     

    Anushanga777

    Well-known member
  • මහින්ද හෑමදාම උදේ 5ට විතර නෑගිටලා ජිම් එකෙන් තමයි දවස පටන් ගන්නේ.. අපි මෑන්ට කොච්චර බෑන්නත් තාමත් පට්ට ෆිට්නස් තියෙන පොරක්, ඒ දවස් වල ගාමිනී ෆොන්සේකා එක්ක තමයි හෑමදාම උදේ හවස සෙල්ලම් කරන්නේ.

    ස්ටේජ් එකකට නගිනකොට උනත් බලපන් කොල්ලා වගේ දුවගේන නගින්නේ.. මේවා තමයි මචන් නියම PR techniques, ඒකටත් එක්ක අපේ පොනිල්... ස්ටේජ් එකට නගින්නේ වෑට අල්ලගෙන ඈදි ඈදී... අයියෝ සල්ලි! :lol:

    :yes::yes::yes: