තව එකෙක් පැනලා.

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    තව එකෙක් පැනලා.

    dffff.jpg



    Arjuna Mahendran weda patan aran wage. :frown:
     
    • Like
    Reactions: barath dpriye

    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    දෙපැත්තෙම උන් එකයි. මූත් සිංගප්පුරු යයි දැන්.
     

    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    මොනවා උනත් හොද දෙයක්. ඩොලර් එක අඩුවෙවි නේද් රට සල්ලි ලංකාවට එන නිසා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    එළ එළ. මෙහෙම තමයි වෙන්න ඕන. ජනතාව උපරිම ත්‍රිල් එකේ තියන්න තමයි මහන්සි වෙන්න ඕන :cool:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    It seems what Range Bandara did was " Horata pera weta peneema" .

    It is UNP giving 50M and Singapore tour to Gembo Mps 😅😅😅 but not by Pohuttu party.Thats why they are flying to UNP
    My3 adandila wage
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    බැඳුම් කර සල්ලි ටික ආයෙත් ලංකාවට එනවා එහෙනම්. කොහොමද හිටං ගේ මොළේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බැඳුම් කර සල්ලි ටික ආයෙත් ලංකාවට එනවා එහෙනම්. කොහොමද හිටං ගේ මොළේ.

    පව්:P ඔව්ව දැන් ලංකාවෙම රැඳෙයි..බලං හිටු :no: