තව කුණාටුවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.

    1767683928493.png


    1767684028168.png
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    ලංකාව ලගට එනවා 10 වෙනිදා වෙනකොට මේකට අනුව හැබැයි ලංකාව ලගට ඇවිත් නැති වෙනවා https://www.ventusky.com තව කුණාටුවක් ද මන්දා තමයි

    Screenshot-2026-01-06-125536.png
    ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේ

    මේපාර මිනිස්සු යටවෙන්නෙ වැලි කොට්ට වලට 🤣🤣
    Oi oi 🤣
    ------ Post added on Jan 6, 2026 at 1:12 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,309
    12,844
    113
    38
    ඔය ගානට අවත් කෙල වෙනවා නේ බං. ආයේ වැස්සොත් නම් පුකෙන් යන්න වෙන්නේ


    Oi oi 🤣
    ------ Post added on Jan 6, 2026 at 1:12 PM
    මේක එචර සැරට කැරකෙනවා පෙන්වන්නේ නැහැ නේද බන් එක නිසා ඕක එචර අවුලක් වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: johnferna678

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,134
    76,815
    113
    මෙහෙම එකක් කැරකෙනවා සිංහළු. මොකද්ද දන්නේ නෑ. දැනට නම් තියෙන්නේ low chance කියලා. අවපීඩන තත්ත්වයක් අවොත් අයේ කෙල වෙනවා.

    View attachment 261043

    View attachment 261044
    හරි වෙලාවට කතරගම දේවාලේ රත්‍රන් ටිකට අත තියනන් තීරණය කලේ, 🥴 🥴
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    642
    486
    63
    nothing is going to happen or produce any significant rainfall as current Madden–Julian Oscillation (MJO) phase is weak (low)
     
    • Like
    Reactions: johnferna678