තව ටිකක් කල් දෙන්න

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තේරුනේ නම් නෑළු..පහැදිලි කරානම්.:බොරු නොදැනුවත්කම:
මේ දවස් වල හැම තැනම යන්නේ කනේරු සීන්..හෆොයි මං කරපු දෙයක්

ලස්සන නිර්මාණයක් නංගි ෆැට්ස් ..දිගටම ලියන්න
: පනා:
:rofl: කනේරු කතාව තාමත් යනවා :rofl:
ස්තුතියි අයියෙ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
yawwanayata pilipan jeevithayakata, maranaya awaasanaawantha lesa athawanaddi, aathmaanupampaawen athiwana sankeerna sithuwili daamayak, ithaa siyum lesa,hangeem bara lesa idiripath kara athi aakaaraya harima prashansaneeyai..
nangiye, oba sathu kusalathaawaya kadapathakin waage pahadiliwa me nirmaanayen pilibimbu kara penwanawa…magenuth suba pathum !
බොහොම ස්තුතියි අදහස් දැක්වමින් කරන දිරිගැන්වීමට :)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:rofl: කනේරු කතාව තාමත් යනවා :rofl:
ස්තුතියි අයියෙ
ක‍නේ‍රු‍ ව‍ල‍ට‍ පේ‍ට‍න්‍ට්‍ ඉ‍ල්‍ල‍ලා‍ අ‍යෙ‍ක්‍ න‍ඩු‍ දා‍න්‍න‍ත්‍ ය‍න‍වා‍:Pප‍රි‍ස්‍ස‍මි‍න්‍
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
jeewithe ehema tamai , lamaa kale tiyena balaporiththru , taarunayayata eddi itu karaganeema sihinayak..

mama hitanne swabhawadharmaya apiwa test karanawa, noyek bhaaadhaka ewala..

ewwata saarthakawa moona deepuwama idiri anaagataya pahadili wenawa..

lassana nirmanayak nangi...
ස්තුතියි අයියටත් :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ගොඩක් ලස්සනයි සිස්.මරණයට කලින් මේ ලබාපු මිනිස් ජීවිතේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න....කවුද දන්නේ ඊලඟ ආත්මේත් මිනිස් ජීවිතයක් ලබයිද කියල..... :dull:
ස්තුතියි නිශාන්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මානයක් දෑන්ම කනෙරෑ ඔනි නෑ එහෙනම් :P
මේ කොල්ලට කනේරු වලින් තොර ලොවක් නෑනෙ :rofl:
ස්තුතියි මල්ලි :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ක‍නේ‍රු‍ ව‍ල‍ට‍ පේ‍ට‍න්‍ට්‍ ඉ‍ල්‍ල‍ලා‍ අ‍යෙ‍ක්‍ න‍ඩු‍ දා‍න්‍න‍ත්‍ ය‍න‍වා‍:Pප‍රි‍ස්‍ස‍මි‍න්‍
හෆොයි....... ඔන්න අපි නම් කනේරු කොහෙන්වත් අනවසරයෙන් උපුටා ගත්තෙ නෑ :P