තව ටිකයි යකෝ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113

    ඩේටා ඉවර වෙලා 11GB extra අරගෙන ඒකත් ඊයේ ඉවරයි. අද මේ පරණ බොබිටෙල් එකෙන් සීයේ කාඩ් එකෙන් ආවේ. ඩේටා රීසෙට් වෙනවා වගේ බිලත් රීසෙට් වෙනවානම් :oo:
    එහෙම උනානම් අද අපි මෙතන නෑ බන්....:lol::lol::lol:
     

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    attachment.php
    තව තියනවා....උඹලටත් ඕනද ?..:)
     

    Attachments

    • 1.JPG
      1.JPG
      26.5 KB · Views: 347
    Last edited: