තව ටික කාලෙකිං එලකිරිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව ටික කාලෙකිං එලකිරිය

    කලිං වුනා වගේම තමා :D
    ඔය තියෙන ආතල් එක පහුවෙනකොට නැතුව යනව :yes:
    ආයෙ කලිං වගේම මිනිස්සු මහින්දට බයින්න ගන්නව :lol:
    රනිල් වෙනුවෙන් ඡන්දෙ දුන්නු සෙට් එක මීහරක් භාවයෙන් නිදහස් කල්ල මහින්ද වෙනුවෙන් ඡන්දෙ දුන්නු සෙට් එකට මීහරක් ඔටුන්න පලන්දනව :lol:

    :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    Saitm
    Duminda
    Lambo race
    B n s

    Tawa fun tiyenawa danma depressed wenna epa:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙසරේ මොන ට්‍රේඩ් එකද බම්ප් කරන්නේ ?

    ජනවාරි අටෙන් පස්සේ ගාසගේ ස්කයිපි කෝල් එක ෆෙමස් වුනානේ :lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කලබල වෙන්න එපා බන්. තාම දුමියාගේ නිදහස්වීම, උසාවියේ කැගහපු කේස්, විල්පත්තු, බැදුම්කර සමාව, අලුත් වාහන, ඩොලර් ඉශු, ඉන්දන සුත්‍ර මේවා කොළපාටින් නිල්පාටට මාරුවෙන නැකත උදා උනේ නැහැනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23803166 said:
    මෙසරේ මොන ට්‍රේඩ් එකද බම්ප් කරන්නේ ?

    ජනවාරි අටෙන් පස්සේ ගාසගේ ස්කයිපි කෝල් එක ෆෙමස් වුනානේ :lol::lol:

    :(
    අපරාදෙ ඒක දැන් යට යනව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතුවේ අද ලොකු කෙස් එකෙක් ගිහිල්ල end of Sinhalese වෙයි කියල... :dull:
    පොන්න සින්හළු.. රනිල් වෙනුවෙන් පොන්නයෝ ටික වත් පාරට බැස්සේ නෑනේ,, :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    :lol:
    උඹලට නෑනෙ ඔහොම ආතල් :P
    කොහොමද අපේ රට :P

    Dan ausi kello sri lankan kivvama as uda dala balanne.hena place eka sinhalu.un sri lankan pr apply karanne kohomada kiyala ahanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතුවේ අද ලොකු කෙස් එකෙක් ගිහිල්ල end of Sinhalese වෙයි කියල... :dull:
    පොන්න සින්හළු.. රනිල් වෙනුවෙන් පොන්නයෝ ටික වත් පාරට බැස්සේ නෑනේ,, :(

    ඊයෙ මෙහෙ නං රතිඤ්ඤ පත්තු වුනා. මං හිතුවෙ සංගීතයක් හරි මගුල් ගෙයක් හරි කියල. පස්සෙයි දන්නෙ මෙහෙව් දෙයක් වෙලා කියල :lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කලබල වෙන්න එපා බන්. තාම දුමියාගේ නිදහස්වීම, උසාවියේ කැගහපු කේස්, විල්පත්තු, බැදුම්කර සමාව, අලුත් වාහන, ඩොලර් ඉශු, ඉන්දන සුත්‍ර මේවා කොළපාටින් නිල්පාටට මාරුවෙන නැකත උදා උනේ නැහැනේ.
    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයෙ මෙහෙ නං රතිඤ්ඤ පත්තු වුනා. මං හිතුවෙ සංගීතයක් හරි මගුල් ගෙයක් හරි කියල. පස්සෙයි දන්නෙ මෙහෙව් දෙයක් වෙලා කියල :lol:

    රනිල් නම් මහා පොන්නයෙක්...:angry:

    යන්න කිව්වම ඔහොම යනවද... :dull:

    මරල හරි ගන්න තිබ්බේ.. :(
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම හිතුවේ අද ලොකු කෙස් එකෙක් ගිහිල්ල end of Sinhalese වෙයි කියල... :dull:
    පොන්න සින්හළු.. රනිල් වෙනුවෙන් පොන්නයෝ ටික වත් පාරට බැස්සේ නෑනේ,, :(

    උබ බැහැපන් :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    කලබල වෙන්න එපා. මේක ටිකක් කැලිබිලි සහිත තත්වයක්. කූල් එකේ ඉන්න. බලමු මොකද වෙන්නේ කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් නම් මහා පොන්නයෙක්...:angry:

    යන්න කිව්වම ඔහොම යනවද... :dull:

    මරල හරි ගන්න තිබ්බේ.. :(

    හොරගෙඩිය හීන් නූලෙන් රනිල්ට කඩේ යනව නේ :P
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මම හිතුවේ අද ලොකු කෙස් එකෙක් ගිහිල්ල end of Sinhalese වෙයි කියල... :dull:
    පොන්න සින්හළු.. රනිල් වෙනුවෙන් පොන්නයෝ ටික වත් පාරට බැස්සේ නෑනේ,, :(

    Ponilage set eka colombo awilla nadda? Ponila dan foreign counties walin support ekak gannada yanne