තව-දිවියෙක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පිදුරුතලාගල රක්ෂිතයේ හා කිකිළියාමාන රක්ෂිතයේ ජිවත් වු අඩි හතයි අඟල් හතරක් ක් දිගැති දිවියකු නුවරඑළිය මහනුවර පාරේ ටොප් පාස් ගම්මානයේ වගා බිමක ආසන්න සතුන් ඇටවු මන්දකට හසුවී මියගොස් සිටියදී වනජීවි නිලධාරින් විසින් සොයා ගන්නා ලදී.

    1110.jpg


    223.jpg


    ඉතා හොඳින් වැඩුණු මෙම දිවියා අද වෙනත් සතෙකුට ඇටවු මන්දක් බෙල්ලේ සිරවී මියගොස් සිටි බව දුටු ගැමියෝ ගැස්වේස් ජාතික වන උද්‍යාන කාර්යාලයේ වනජිවි නිලධාරයන්ට දැන්වුහ.

    මෙම දිවියාගේ සිරුර ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ කෞතුකාගාරයට යැවීමට නියමිතයි.
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔය ලංකාවට අවේණීක වූ දිවියා දැන් වඳ‍වෙගන යන තර්ජනයට මුහුණ දිලා තියෙන්නේ....පව් වැඩේ..ඉයේ පෙරෙදා මම නිවුස් එකක් දැක්කා සාෆාරි ජිප් එකකට හැප්පලා මැරුනු දිවියෙකු ගැන.

     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    -සිංහයා-;18996200 said:
    ඔය ලංකාවට අවේණීක වූ දිවියා දැන් වඳ‍වෙගන යන තර්ජනයට මුහුණ දිලා තියෙන්නේ....පව් වැඩේ..ඉයේ පෙරෙදා මම නිවුස් එකක් දැක්කා සාෆාරි ජිප් එකකට හැප්පලා මැරුනු දිවියෙකු ගැන.


    oya seen eka une api yala giya dawasata issella dawase ban ita passe dawase hawekuth happala thibba.