තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මං නම් හිතන්නේ හරියටම මැරෙනවා කියලා දැනගත්තොත් මට ඔය මොකවත් කරගන්න බැරි වෙයි. මරණ බය දැනෙයි. මෙතුවක් කල් කරපු පවු, පිං මතක් වෙයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කොහොමත් මැරෙන්න මාස ගානකට කලින් දැනෙනවා සමහරුන්ට. අපේ තාත්තා මැරෙන්න කලින් ගොඩක් දේවල් organise කරලා තිබ්බා. යන්න පුළුවන් වුන නෑයෝ, අසල්වැසියෝ හම්බෙලා කතා කරලා ඇවිත් තිබ්බ. මැරුණට පස්සේ දැනුම් දෙන්න ඕනේ no. ඩයරියේ ලියලා තිබ්බා. හත් දවසේ දානෙන් පස්සේ කෝල් කළා, ගොඩක් අය කිව්වා හොඳ කෙනෙක් කියලා.

    සති දෙකකට පස්සේ අන්කල් ලා දෙන්නෙක් ආවා, දාඩිය නාගෙන. එයාල දෙන්න හොඳ යාලුවෝ.... ඊළඟ ටිකට් එක එයාලට ළඟ නිසා චකිතයෙන් හිටියේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    මොකුත් අමුතුවෙන් කරන්න ඕනැ නැ. ජිවත්ව හිටිය කාලෙ ගැන හිතල සතුටෙන් අතාරින්න තියෙන්නෙ
    mama nam hithanne marena dawase timetable eke wenasak weyi. kohomath podi hari chakithayak thiyeyi. athaarina gana eka neweyi mareddi thiyana pain eka gana hithalaa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඉතුරු විනාඩි 59යි තප්පර 30න් මොනාද කරන්නේ?
    ක්ෂණික මෝචනේ නෑ බන්. දැන් fluxotine බොන නිසා බඩු යන්නෙ නෑ ලේසියෙන්. දාඩිය දානකන් අතේ ගහන්න ඕන බඩු යන්න. මාර ගේමක් දෙන්නෙ බඩු යවා ගන්න. 🤷‍♂️
     
    • Like
    Reactions: Knowledge hub

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    ක්ෂණික මෝචනේ නෑ බන්. දැන් fluxotine බොන නිසා බඩු යන්නෙ නෑ ලේසියෙන්. දාඩිය දානකන් අතේ ගහන්න ඕන බඩු යන්න. මාර ගේමක් දෙන්නෙ බඩු යවා ගන්න. 🤷‍♂️
    මට නං Fluoxetine බොද්දි නගින්නෙත් නැහැ.