තව පොඩ්ඩෙන් රැවටෙනවා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    .








    djbX1qe.jpg







    නන්දසේන මාත්‍යෝ නිස්සංක ස' ට මිට වඩා කලාත්මක වෙන්න කියන්න මේ අසු ගණන් නෙවේ නේ හැමෝම ගාව දැන් ෆෝන්ස් තියෙනවා
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මරුම වැඩේ කියන්නේ මිනිස්සුන්ට ගහන්න වතුර බවුසර් ගෙනාවට ගින්න පැත්තට එක බටයක් හැරෙව්වේ නෑනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සාක්ෂි ඕනිනෙ උසාවියට🤭🤭🤭

    #Ignoreweer11 ✅ Done​

    Done
    ------ Post added on Apr 1, 2022 at 10:52 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සොන්නදිපතියා ෂොට් එකක් දාල වෙන්න ඕන පිටපත ලියල තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මූට පිටපත ලියන්න දුන්නානම් එහෙම ඔය ගිණි තියපු එකා තාම අම්මගේ බඩේ 😁😁
    එහෙනම් ගෝටා තනියම ඇවිත් වාහනෙන් බැහැල හමුදාවට පැත්තකට වෙන්න කියලා අර ආපු ඔක්කොම උන්ට ගහනව රෙස්ලින් පාරවල් ටිකක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    බිත්තර සේනදිපති සෑහෙන මහන්සි වෙනවා :yes::yes::yes:

    සෑහෙන මහන්සි උනාට වැඩක් තියෙනවද ඔය වගේ මෝඩ පොන්නයෙක්. හොරකම විතරයි පුළුවන්. කඳ බඩ මහතට තිබුණට ඕකට යන බෙට්ටක් තරං වත් ඕකගෙ මොළේ නෑ. ඉතින් කරන කරන වැඩේ අනාගන්නවා.
     
    • Like
    Reactions: Xi Jinping