තව පොඩ්ඩෙන් ස්කූටියේ එකා චප්ප වෙනවා..😑

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,415
    8,529
    113
    Galaha
    මැරෙන්නේ නැති එකා මැරෙන්නේ නෑ
    මේකනම් ඇත්ත බං මැරෙන්න ඉන්න එකා හයියෙන් පඩයක් ගියත් මැරිල වැටෙනව.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,872
    5,070
    113
    :shocked:

    අඩෝ අරූ පල් මෝඩයෙක් එහෙම නැත්නම් මහා වීරයෙක්, බය දැනෙන්නේ නැති එකෙක්. කොහොමත් ඔය දෙකේ කෙස් ගහක වෙනසක් නේ තියෙන්නේ.

    ඌ බයට ගල් ගැහුනද දන්නෙ නෑ
    ------ Post added on Aug 28, 2026 at 8:26 PM