තව පොඩ්ඩෙන් ස්කූටියේ එකා චප්ප වෙනවා..😑

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,875
    5,085
    113
    :shocked:

    අඩෝ අරූ පල් මෝඩයෙක් එහෙම නැත්නම් මහා වීරයෙක්, බය දැනෙන්නේ නැති එකෙක්. කොහොමත් ඔය දෙකේ කෙස් ගහක වෙනසක් නේ තියෙන්නේ.

    ඌ බයට ගල් ගැහුනද දන්නෙ නෑ
    ------ Post added on Aug 28, 2026 at 8:26 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    අඩෝ අරූ පල් මෝඩයෙක් එහෙම නැත්නම් මහා වීරයෙක්, බය දැනෙන්නේ නැති එකෙක්. කොහොමත් ඔය දෙකේ කෙස් ගහක වෙනසක් නේ තියෙන්නේ.
    මටනම් හිතෙන්නෙ ශොක් එකක් වගේ.. අපිට උනත් ඔවගේ හිතාගන්න බැරි දෙයක් උනාම වෙම්නෙ..
     
    • Like
    Reactions: Inigo Montoya