තව මාස 2කින් තෙල්‌ ප්‍රශ්නෙ නම් ඉවරයි මචංලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    un CEYPETCO ekata supply karana seen ekak wennathi, ape un kata aran balan hitiyata

    denawanam ceypetco ekama deela nikan inna oni.
     
    • Wow
    Reactions: TCB Rox

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    mm Rs. walin land + asset buy karanna puluwan
     
    • Like
    Reactions: Jack_Sparrow

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් IOC එකට හම්බවෙන රුපියල්වලට උන් මොනා ද කරන්නෙ?
    අරන් යන්න ඩොලරුත් නැති එකේ...
    un lankaven india valata yavana evata exchange karanava vage hoyana rupiyal

    ex:- kurudu vage eva export karanavane india valata
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් IOC එකට හම්බවෙන රුපියල්වලට උන් මොනා ද කරන්නෙ?
    අරන් යන්න ඩොලරුත් නැති එකේ...
    ewa unta adala na. unta dollars denna ona.
    nestle wage companies walatath mother company ekata dollars denna ona.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ක්‍රයිසි එක ඉවර වෙලා ස්ටේබල් වෙනකම් මාස 6 අවුරුද්දක් එයාල ගානේ ලංකාවට තෙල් ගේන්න ඕනේ . පස්සේ ඉතින් වෙන්නේ රටට එන ඩොලර් ටික උන් උස්සන එක . සරලයි . උන් මෙහෙ ලබන ආදායම ඩොලර් වලට කන්වර්ට් කරලා අරන් යනවා .අපිට තෙල් නෑනේ ඉතින් මොකා කරත් අපේ ඩොලර් යනවා . මේකේ වාසිය අබුඩාබි තෙල් සමාගම උන්ම තෙල් මෙහෙට ගේන එක අපිට ප්‍රෝකෘමන්ට් නෑ ආන්ඩුව බදු ගහයි උන්ට .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    Is this confirmed ban? Haven't seen anything on mainstream media other than FB posts.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    අපේ රජය තෙල් ප්‍රාන්තය විසදුවානේ.
    තෙල් තිබුනොත් නෙ ප්‍රශ්න . එක්නෙ තෙල් ඔක්කොම ඉවර කරේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    Salli tika mehe palli walata inject karalla thambi tika lawa idam ussai lassanata. Passe crisis eka iwara unama yakka puththu tikata puluwan aye muslim unta baninna. :lol:
     
    • Like
    Reactions: niranga1989

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එකෙක් මේකේ කැට තියල කිව්වා ආයේ තෙල් ප්‍රශ්න නෑ ඔක්කොම ඉවරයි කියල සුමාන 2 ගියේ නෑ දැන් තව එකක්
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    masa dekekin oka wena tharam lankawa productive ratak neme. anika gilena nawakata naginna oya wage company ekek kamthi wenath epaya sinhalu hina dakkata 😂 don't keep your hopes up boi.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    cVNiwXY.png
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    machan uba oka dakinne rata hamadama mehema thiyena eka assume karalane. rata mehema hamadama thiyenne naha kiyana eka assume karala hithuwoth meka investment ekakata patta time ekak. high risk but high reward also.
     
    • Like
    Reactions: kandahar

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    අබුඩාබි කම්පැණි එක ආවම තෙල් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් උන් ඇයි රුපියල් එකතු කරගන්නෙ උන්ගෙ සල්ලි ආයෝජනය කරලා?
    Thaminta denna, pallli walata denna, Sinhalau nathi karanna