I heard what he said. He says something like, no one gets to kill me I will kill myselfමූම ලියුම් ගැහුවා උදය ගම්මන්පිල හිතුමනාපෙට පෙට්රල් වැඩි කරනවා ඉල්ලා අස්වෙන්න්න ඕන කියල. දැන් මූ අද කියනව අපි එහෙම විශ්වාසභාන්ගෙට පක්ෂව චන්දෙ දෙන්නේ නෑ කියල. ඉල්ලා අස්වෙන එකයි බලෙන් අස්කරන එකයි දෙකක්ලු. අනේ හුකේ මුන්ගේ කතා. තව රත්තරන් භල්ලා කියනව අපි අපේ සමගිය පෙන්නනවලු විශ්වාසභාන්ගෙට විරුද්ධව චන්දෙ දීලා. මුන් සමගිය පෙන්නන්නේ හොරු ආරක්ෂා කරලා. ඕක සමගිය නෙමෙයි සක්කිලිකම.