තව මොනවාහරි ඕනද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,930
    113
    34
    Kalutara
    මූම ලියුම් ගැහුවා උදය ගම්මන්පිල හිතුමනාපෙට පෙට්‍රල් වැඩි කරනවා ඉල්ලා අස්වෙන්න්න ඕන කියල. දැන් මූ අද කියනව අපි එහෙම විශ්වාසභාන්ගෙට පක්ෂව චන්දෙ දෙන්නේ නෑ කියල. ඉල්ලා අස්වෙන එකයි බලෙන් අස්කරන එකයි දෙකක්ලු. අනේ හුකේ මුන්ගේ කතා. තව රත්තරන් භල්ලා කියනව අපි අපේ සමගිය පෙන්නනවලු විශ්වාසභාන්ගෙට විරුද්ධව චන්දෙ දීලා. මුන් සමගිය පෙන්නන්නේ හොරු ආරක්ෂා කරලා. ඕක සමගිය නෙමෙයි සක්කිලිකම.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    මුන් ඔක්කොගෙම පුක මහලා බඩ යන්න විරේක පෙති දෙන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,717
    113
    මූම ලියුම් ගැහුවා උදය ගම්මන්පිල හිතුමනාපෙට පෙට්‍රල් වැඩි කරනවා ඉල්ලා අස්වෙන්න්න ඕන කියල. දැන් මූ අද කියනව අපි එහෙම විශ්වාසභාන්ගෙට පක්ෂව චන්දෙ දෙන්නේ නෑ කියල. ඉල්ලා අස්වෙන එකයි බලෙන් අස්කරන එකයි දෙකක්ලු. අනේ හුකේ මුන්ගේ කතා. තව රත්තරන් භල්ලා කියනව අපි අපේ සමගිය පෙන්නනවලු විශ්වාසභාන්ගෙට විරුද්ධව චන්දෙ දීලා. මුන් සමගිය පෙන්නන්නේ හොරු ආරක්ෂා කරලා. ඕක සමගිය නෙමෙයි සක්කිලිකම.
    I heard what he said. He says something like, no one gets to kill me I will kill myself :-D. Fucking morons ban. Munta vote karapu unta arinna ona okkotama kalin.