තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

I Vote for

  • MR

    Votes: 53 18.1%
  • My3

    Votes: 240 81.9%

  • Total voters
    293
  • Poll closed .

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ෆේක් අනාතයො පස් දෙනෙක් වොට් කරලා :lol:
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    my3ට ඇට දෙක පරිස්සම් කරගෙන ඉන්න කියලා තමා කියන්න තියෙන්නේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොටියට ඕනේ නැගිටින යුගයක්...
    ඒකට ඕනා මෛත්‍රී යුගයක්...:yes::yes::yes::yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :);)

    :love:රටෙි සාරධර්ම,සංස්කෟතියත්,‍බුද්ධ ධර්මයත් රැකෙමින්, රටම දියුණු වි, රටෙි සියලු මිනිසුන්ත් රැකේත්වා..!:love:

    :love:රටෙි සියලු මිනිසුන්
    යහපත්ව සිතමින්,ක්‍රියා කර,සාමයෙන්,මෛත්‍රිෙන් ධර්මයෙන් හැසිරි, කල් ගෙවමින් සතුටින් ජීවත් ‍වෙිවා...:love:

    :love:මෙත්තා,කරැණා,මුදිතා,උපේක්‍ෂෂාවෙන් පිරි නව යහපාලනයෙන් අප රටටත්
    ,ඔබටත් යහපතක්ම වෙිවා !:love:

    :love:ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !:love:

    :);)