ධනාත්මකව සිතන්න.අපි.....
ඒ කියන්නේ මහජනතාව.......![]()
අපි.....
ඒ කියන්නේ මහජනතාව.......![]()

මාරා දිනුවොත් අපි තව සදආනාත වෙනවා එක හරි එත් පොදුඅපෙක්ෂකයා දිනුවොත් අපිට බලාපොරොත්තුවක් හරි තියාගන්න පුළුවන් රටේ වෙනසක් ආර්ථික පිබිදීමක් යහපාලනයක් , ඒකාධිපති ක්‍රමයට ඇදලා දාන විදායක ක්රමයේ වෙනසක් ඇති වේ, ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් , ආණ්ඩුවක් ,ස්වාදීන නීතියක් රටේ ඇති වේ කියලා මචං.
නමුත් අපි මාරා අත්වින්ද නිසා අපි දන්නවා මාරා හොරා ,ඒකාධිපතියා , කොමිස් කාරයා කියලා ,මාරාගේ ආණ්ඩුව අදික කොමිස් ගහන ආණ්ඩුවක් කියලා අපි අත්වින්දා ඒවගේම මාරාගේ ආර්ථිකය ප්‍රතිපත්ති අදටත් අපි අත්විදිනවා , ඒ නිසා බන් මටනම් ඕන මාරා නැතුව වෙන මොකෙක් ආවාත් කමක් නැ ,, මොකද මචං 2වතාවකත වඩා බලයේ ඉන්න උස්සහා කරන්නේ රටට තියෙන ආදරයට නෙවේ එක පැහැදිලි ..

යෙප්....

බැරි වෙලාවක් උන් රට බෙදීමක් කලොත්..? උතුර දෙමළට, නැගෙනහිර තම්බියට වගේ.. මොකද තම්බියා, දෙමළා ඔය පැත්තට ලොකු බලාපොරොත්තුවක් ඇතිව.. මරා කවදාවත් තම්බියට, දෙමළට ඕන ඕන විදියට නටන්න දුන්නෙ නැහැ.. හැබැයි බං රනිල්, චන්ද්‍රිකාගෙ අතීතෙ ගත්තම කොටි හුරතල් කරපු හැටි පේනවනේ.. මට මේක සෑහෙන ප්‍රශ්නයක් උනා මෑතක හිටන්.. පැහැදිලි කරපං පුළුවන් නම්..
ඊයෙ හිරු එකේ බලය වැඩසටහනට එක්කෙනෙක් කෝල් කරල මරු ප්‍රශ්ණයක් ඇහුව ... "දැන් ඔබ තුමාල කියනව මයිත්රිපාල සිරිසේන මහත්තය බලයට පත් උනාම කොටි සංවිධානය යළි හිස ඔසවනව කියල ... මම දැනගන්න කැමතියි එතකොට කොටි සංවිධානයෙ නායකත්වය ගන්නෙ කවුද කියල"![]()
ධනාත්මකව සිතන්න.
අරගලයෙන් තොර දිනීමක් නැත.
‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
- එලී වීසල්
ඇත්තය....ධනාත්මකව සිතන්න.
අරගලයෙන් තොර දිනීමක් නැත.
‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
- එලී වීසල්

ඇත්තය....
අරගල කළ යුතුය.....
ඒ ගැන විවාදයක් නැත....
මට ඇති ප්රශ්නය අරගලය ගැන නොවේ....
අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
අනිත් උන්ය...........![]()

යෙප්....
අන්න ඒ නිසා තමා මම කියන්නේ මොකා බලයට ආවත් ගේම ඊළග පාර්ලිමේන්තු මැතිවරණය කියලා.....
අපි යහපාලනය සහ යහ ආර්ථික පාලනය ගේන්න නම් බුද්ධිමත් සහ ප්‍රාමාණික විද්වතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
මම මරාට නම් දෙන්නේ නැත, නමුත් තවම මෛත්‍රීපාල සිරිසේන මහත්මාට ඡන්දය දීමට සිටින්නේ වැට උඩය. (බොරු අවශ්‍ය නැත, මේ මාගේ වර්තමාන තත්ත්වයයි) හේතුව, අංක1- චන්ද්‍රිකා නම් කුජීත චරිතයයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම රට කෑවාය.2-හකීම් සහ රාජවරෝතියම් නිකං ම යහපාලනය සදහා මෛත්‍රීට හේත්තු වූ බවට කරන ප්‍රකාශය ඔවුන් ගේ දේශපාලන ඉතිහාසය හොදින් ම අද්යයනය කර ඇති මට පිළිගත නොහැකි වීමයි. 3-පචබාහු, මනෝගනේෂන්, අසාත් සාලි වැනි සිවලුන් පෙනි සිටින්නේ කුමක් සදහා ද යන්න පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන නිසාය 4- මේ සියලු ම ඉතිහාසයේ මේ රටට කෙළවන්නට බලං සිටි බලවේග පාලනය කරගන්නට මෛත්‍රීපාල මහත්මාටත්, වික්‍රමසිංහයන් ප්රමුඛ එජාපයට සහ ගෞරවාර්හ රතන හිමියන් සහ චම්පික වැනි අයට පුළුවන් වේ දැයි මට ඇති අවිශ්වාසයයි. ඔවුන් ගේ ගොඩ වැඩිය, මේ අය ගේ ගොඩ තාම අඩුය.........![]()
ඇත්තය....
අරගල කළ යුතුය.....
ඒ ගැන විවාදයක් නැත....
මට ඇති ප්රශ්නය අරගලය ගැන නොවේ....
අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
අනිත් උන්ය...........![]()

චන්ද්‍රිකාගෙ අතීතෙ ගත්තම කොටි හුරතල් කරපු හැටි පේනවනේ.. මට මේක සෑහෙන ප්‍රශ්නයක් උනා මෑතක හිටන්.. පැහැදිලි කරපං පුළුවන් නම්..