තව සුළු කුණාටුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    තව සුළු කුණාටුවක්

    තව සුළි කුණාටුවක් තියෙනවා. Jakarta වල මුහුදේ මෙන්න මේ සයිට් එකේ පෙන්වනවා ඒක ඉදිරි දින වල ලංකාවට අසලින් ඉන්දියාවට යනවා කියලා https://www.ventusky.com/

    QoZ4x2t.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ලංකාවට අල්ලා දෙවි පිහිටයි ආ...රස්සාවයි :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Eka enne naa ban.
    Bengala bokkata nam kela wenna thiyenawa next week eke. :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඔච්චර දුර එකක්නම් එන්න අමාරුයි නේද? බෙංගාල බොක්ක කැලබුනොත් තම අපිට කෙල වෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුලක් නෑ සුළු කුණාටුවක්නෙ :D සුළි කුණාටුවක් වගේ එනවනං අපිව දැනුවත් කරන්න ඕනෙ :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    අවුලක් නෑ සුළු කුණාටුවක්නෙ :D සුළි කුණාටුවක් වගේ එනවනං අපිව දැනුවත් කරන්න ඕනෙ :baffled:

    :D ඒක දැක්කේ දැන්
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඒක අනිත් පැත්තට බන් යන්නේ .
    ඒක ලංකාව පැත්තට එන්නේ නෑ Ausi යන්නේ