අපෝ එපාම උනා බන් මුල්ම කොරෝනා කාලේ මට Dialog Broadband එකක් තිබ්බේ අපේ ගෙවල් ටිකක් ඇතුලට වෙන්න තියෙනේ Internet Speed එක 400Kbps වගේ එපාම උනා. පස්සේ කොරෝනා අඩු උනේ 2020 අගෝස්තු වගේ වෙද්දි ගෙදරට Fiber Line එක ගත්තා දැන්නම් ශේප්. ඒත් ඉතින් දවස පුරාම Screen එක දිහා බලන් ඉද්දි එපා වෙලා තියෙන්නේ.



