තස්ලීම්.... පව් බන් මූ :(:(:(

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    ඔව් ඔව් බදුර්දීන හිරේ ඉන්නෙ වැඩ බැරි නිසානෙ, තොපේ කාලෙ බදුර්දිනගෙන් කට උත්තරයක්වත් නොගත්තෙ තොපේ පො%නයන්ට වැඩ පුලුවන් නිසා, නොදකින් ගොන් බඩුව..
    ඇයි මේ සරත්ට ගහනකොට මූ අඩන්නේ (ගල් කොල්ලා detected)

    කසිප්පු කාරයන්ගෙ කීමට ASP එරික් මාරු කරපු පොන්නයා බුර්කාව තහනම් කරලා පළාත් සභාත් අහෝසි කරලා සෑහෙන කල්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ සරත්ට ගහනකොට මූ අඩන්නේ (ගල් කොල්ලා detected)

    කසිප්පු කාරයන්ගෙ කීමට ASP එරික් මාරු කරපු පොන්නයා බුර්කාව තහනම් කරලා පළාත් සභාත් අහෝසි කරලා සෑහෙන කල්
    Asp රහත්වෙලා නැ ඒකයි මාරු කරේ, උබල වගේ ගු ඇන් පි බඩු සහරාන්ව ලොකු කරන් දගලපු එවුන්නෙ asp ගැන කවර කතාද.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    Asp රහත්වෙලා නැ ඒකයි මාරු කරේ, උබල වගේ ගු ඇන් පි බඩු සහරාන්ව ලොකු කරන් දගලපු එවුන්නෙ asp ගැන කවර කතාද.
    අඩෝ දැන්නේ දන්නේ පොලීසියේ ASP තනතුරට පත් කරන්න රහත් බව අනිවාර්ය සුදුසුකමක් කියලා.

    එතකොට කොස්තාපල් තනතුරට අඩුම තරමේ සෝවාන් වෙලාවත් තියෙන්න ඕන ඇති
     
    • Haha
    Reactions: Arumbaya De Almeida