තහනම_ඉවත්_කරයි

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
මේ වේස ගැනියෝ(රනිල්/ චන්ද්රිකා) ඉස්සර කලෙත් ඕක
මිට ඉස්සර රනිල්ගෙයි, චන්ද්රිකාගෙයි වැඩ මතක නැතුව නෙවෙයිනේ
මුන් චන්දෙ දුන්නේ. රටේ තිබුන හැම දෙයක්ම විකුණුවා
මට නම් මේක සිංහල අපේ රටක් කියලා දැනෙන්නේ නෑ දැන්
යකෝ බඩට කාලා අනිත් පැත්තට පුක උඩ දාගෙන රෙන්න විතරක් ඉන්න මිනිස්සු වැඩි මේ රටේ
තමන්ගේ, දරු මුනුබුරෝන්ගේ අනාගතේ ගැන වැඩක් නෑ මුන්ට.
මහින්ද හොරා කාලා(ඔප්පු කරලා නම් නෑ) හරි රට දියුණු කළා.
දැන් මුන් හොරා කන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ. හොරු අල්ලන්නෙත් නෑ.
බඩු අඩු කරන්නෙත් නෑ. මුන්ට චන්දෙ දුන්න වෙසියෝන්ටයි ගහන්න ඕනි

ඒ වගේම අර පබයා හොදයි කුබුරක හිටවන්න.....
 

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මේකටනේ කට්ටිය දැගලුවේ.. එදා මුන්ට යුද්ද කරලා කරගන්න බැරි උන දේවල් අපේ සොන්න කට්ටිය ටික එකතුවෙලා රටේ අලුත් නීති ක්‍රියාත්මක කරලා නීත්යානුකූලව වට්ටිය පිටින් පුදනවා. කොල්ලෝ කී දාහක් අසරන මිනිස්සු කී දාහක් ජීවිත පූජා කරලා රැක ගත්ත රටක්ද අද මේ පාවලා දෙන්නේ.. මගෙත් ලොකු අම්මගේ පුතා නැති උනේ යුද්දෙට ගිහින්. මේ එකෙකුටවත් පුලුවන්ද ඒ නැති උන ජීවිත වලට වන්දි ගෙවන්න. ලංකාවටයි සිංහල ජාතියටයි කෙල උනේ මේ වගේ අධම දේශපාලුවො නිසයි.. අපේම හැත්ත අපේ ජාතියට වින කරනවා
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    rata iwarayi.... chandeta kalin mama me de wenawa kiyala kiwwa....ranil ponnayage wahallu mage rep kapuwa..... dan ithin me masa 10 ta mun raten 80% kawa.... tawa poddayi ekath kapan.... koti ekka giwisum na kiyala eda kiwwata oka tamayi yako giwisum okkoma kotinta labenne....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    Bajan.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mona pissuwa natuwath kamak naha rata berala
    mun illan araganna yanne
    anthimata widawanne minissu
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රට ගැන හිතන්න එපා බන්.. වැඩක් නෑ. මාත් ඔහොම හිතල දුක් උනා ඒ දවස්වල.. ඒත් මේකෙ එකාලට රට ගැන හැඟීමක් නැත්නම් උන්ට කෙලවුනාට කමක් නෑ. සිංහලයො කියන එවුන් වඳවෙලා ගිහින් දෙමළ/ තම්බි මේ රටේ රජ කරන්න ඕනි.. සිංහලයො මේ ලෝකෙ ඉන්න වටින උන් නෙමෙයි. ඒ අතින් දෙමළු තමන්ගෙ ජාතිය ගැන හිතනව. උන් survive වෙන්න deserve.

    මොනවහරි ටිකක් හම්බකරගෙන ආතල් එකේ කාල බීල හිටපල්ල. උඹලට ළමයි එහෙම ඉන්නවනම් උන්ව පිට රටකට යවපල්ල.

    :dull::dull::dull:

    Machan, 100% same uba and mama hithana widiya,,

    dan me lankawe inna Sinhalaya kiyana hybrid ponnayonwa wada welama yanna ona... they don deserve to live, specially in a great country like this,,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ඕවා කතා කරන්න එපා බං.. වෙන දෙයක් බලන් ඉඳපං..
    වෙන කරන්න දෙයක් නෑ..
    ලංකාවෙ මිනිස්සු රට ගැන හිතන එක පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියා.. ඒකයි ඔහොම උනේ..

    අපේ උන්ට අන්තිමට අල්ලපු අත්තත් නැති උනා පය ගහපු අත්තත් නැති උනා.. පෙලක් උන් ඡන්දෙ දුන්නා බයික් එක විකුණලා කාර් ගන්න.. තවත් උන් ඡන්දෙ දුන්නා බඩුමිල අඩු කරගන්න.. දැන් ඔක්කොම උනා.. හරි සංතෝසයි..

    රනිල් කොහොමත් මේ රටට ඔය අවුරුදු පහ ඇතුලත කෙලිනවා.. බලපං තම්බියොයි, දෙමලුයි රජ කරන්නෙ නැද්ද කියලා.. සිංහලයන්ට කෙලවෙන්නෙ නැද්ද කියලා.. මොකද රනිල්, චන්ද්‍රිකා වගේ අය මේ රටට ඔයිට කලින් කරපු වින්නැහිය අමතක වෙන්න විදියක් නැනේ.. එච්චර හදියක් කරපු අමන හැත්තටම තමයි අපේ උන් කතිරෙ ගැහුවෙ.. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ ගානවා..

    ඕකා රටට ජාතියට ආදරේ ඇති පොන්නයෙක් නෙමෙයි.. මොකද ඌට අනාගතේ රට බාර දෙන්න කියලා දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ.. ඌට රටට මොනා උනත් කමක් නෑ ඒ නිසා.. තව අවුරුදු දහයකින් විතර පකයා මැරිලා යයි බල්ලෙක් වගේ.. උඹලගෙ අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ කියලා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..

    හරි සන්තෝෂයි :sorry::dull::(:no::growl::frown:
    පොනිලයි හිටන් ඇතුළු සුට්ටෝ සෙට් එකම කොටියගේම බෝම්බෙකට අහුවෙලා අකුලොලම පල :growl:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    බලාගෙන හිටිය ඇති, පාරට බහපියවූ
    කොන්ද පන ඇතුව වරෙවු
    දෙමළට හම්බයට ඔක්කොම, සිංහලයට පඩික්කම
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ko ban meke issara hitapu UNP political Economic Expert la tika? :lol::lol::lol:

    :eek::eek: උන්ටිකට හෙන ගැහිලා ගිහිල්ල බන්. කියාගන්න දෙයක් නැතුව ඇත්තේ.... කව්ද හරි කව්ද වැරදි කියල දැන් තේරෙනව ඇති.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :eek::eek: උන්ටිකට හෙන ගැහිලා ගිහිල්ල බන්. කියාගන්න දෙයක් නැතුව ඇත්තේ.... කව්ද හරි කව්ද වැරදි කියල දැන් තේරෙනව ඇති.



    පිස්සුද බන්...තවම උන් කියන්නේ මේ කරන දේවල් හොදයි කියල .

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෛත්‍රී ලොක්ක රනිල් එක්ක සෙට් වෙලා මාර කෑමක් අපිට දෙන්න යන්නෙ