රට ගැන හිතන්න එපා බන්.. වැඩක් නෑ. මාත් ඔහොම හිතල දුක් උනා ඒ දවස්වල.. ඒත් මේකෙ එකාලට රට ගැන හැඟීමක් නැත්නම් උන්ට කෙලවුනාට කමක් නෑ. සිංහලයො කියන එවුන් වඳවෙලා ගිහින් දෙමළ/ තම්බි මේ රටේ රජ කරන්න ඕනි.. සිංහලයො මේ ලෝකෙ ඉන්න වටින උන් නෙමෙයි. ඒ අතින් දෙමළු තමන්ගෙ ජාතිය ගැන හිතනව. උන් survive වෙන්න deserve.
මොනවහරි ටිකක් හම්බකරගෙන ආතල් එකේ කාල බීල හිටපල්ල. උඹලට ළමයි එහෙම ඉන්නවනම් උන්ව පිට රටකට යවපල්ල.



දැන් ඕවා කතා කරන්න එපා බං.. වෙන දෙයක් බලන් ඉඳපං..
වෙන කරන්න දෙයක් නෑ..
ලංකාවෙ මිනිස්සු රට ගැන හිතන එක පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියා.. ඒකයි ඔහොම උනේ..
අපේ උන්ට අන්තිමට අල්ලපු අත්තත් නැති උනා පය ගහපු අත්තත් නැති උනා.. පෙලක් උන් ඡන්දෙ දුන්නා බයික් එක විකුණලා කාර් ගන්න.. තවත් උන් ඡන්දෙ දුන්නා බඩුමිල අඩු කරගන්න.. දැන් ඔක්කොම උනා.. හරි සංතෝසයි..
රනිල් කොහොමත් මේ රටට ඔය අවුරුදු පහ ඇතුලත කෙලිනවා.. බලපං තම්බියොයි, දෙමලුයි රජ කරන්නෙ නැද්ද කියලා.. සිංහලයන්ට කෙලවෙන්නෙ නැද්ද කියලා.. මොකද රනිල්, චන්ද්රිකා වගේ අය මේ රටට ඔයිට කලින් කරපු වින්නැහිය අමතක වෙන්න විදියක් නැනේ.. එච්චර හදියක් කරපු අමන හැත්තටම තමයි අපේ උන් කතිරෙ ගැහුවෙ.. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ ගානවා..
ඕකා රටට ජාතියට ආදරේ ඇති පොන්නයෙක් නෙමෙයි.. මොකද ඌට අනාගතේ රට බාර දෙන්න කියලා දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ.. ඌට රටට මොනා උනත් කමක් නෑ ඒ නිසා.. තව අවුරුදු දහයකින් විතර පකයා මැරිලා යයි බල්ලෙක් වගේ.. උඹලගෙ අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ කියලා තමයි ප්රශ්නෙ තියෙන්නෙ..







ko ban meke issara hitapu UNP political Economic Expert la tika?![]()

උන්ටිකට හෙන ගැහිලා ගිහිල්ල බන්. කියාගන්න දෙයක් නැතුව ඇත්තේ.... කව්ද හරි කව්ද වැරදි කියල දැන් තේරෙනව ඇති.උන්ටිකට හෙන ගැහිලා ගිහිල්ල බන්. කියාගන්න දෙයක් නැතුව ඇත්තේ.... කව්ද හරි කව්ද වැරදි කියල දැන් තේරෙනව ඇති.